• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, December 27, 2012

How to send a blank comment on fb

3:17 AM // by ish // // No comments

අද මම කියල දෙන්නම් මුණුපොතේ යාලුවො හොල්මන් වෙන්න කරන්න පුලුවන් වැඩක් . ෆේස්බුකියෙ හිස් කොමෙන්ටු (Empty Comments ) දාන්න පුලුවන් කියල දන්නවද . මේක ටික දෙනයි දන්නේ.දන්න අයත් කියල දෙනවා අඩුයි නේ.

Sunday, December 16, 2012

7 Zip වලින් හරි විදියට කම්ප්‍රෙස් කරමු

11:17 AM // by ish // , // 10 comments

7 Zip කියන්නෙ ලෝකෙ ගොඩදෙනෙක් බහුලව බාවිතාකරන නොමිලේ දෙන උසස් තත්වයේ කම්ප්‍රෙසින්ග්  මෘදුකාංගයක්.

winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . .

අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය.


ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ් කරගන්න



සාමාන්‍ය මෘදුකාංගයක් වගේ මේ සොෆ්ට් එක  පීසී එකට Install කරගන්න

01.දැන් කරන්න තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න තියන ෆොල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා  7zip -> Add to archive Click කරන්න



02.දැන් open වෙන window එකේන් කම්ප්‍රෙස් කරන්න ඔනි ෆොමැට් තෝරන්න පුලුවන් . ( 7z,Zip,Tar)

මම 7z තේරුව.ගොඩක් අඩු සයිස් එකකින් කම්ප්‍රෙස් කරන්න පුලුවන් ඒ ෆොමැට් එක විතරයි.


03.දැන් කම්ප්‍රෙෂන් ලෙවල් එක තොරන්න ඔනි.රූපයේ විදියට කරන්න .මම නම් අල්ට්‍රා තේරුව.එතකොට පුලුවන් අඩුම සයිස් එකකින් කම්ප්‍රෙස් කරගන්න



04.දැන් ඕනි නම් පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්



05.දැන් OK කරන්න.දැන් වැඩේ ඉවරයි.ඒවිදියටම ZIP,Tar format විදියටත්  කම්ප්‍රෙස් කරන්න පුලුවන් . වඩාත් සාර්තක 7z තමයි..මේ පින්තුරෙන් තේරුම් ගන්න පුලුවන් ෆොමැට් එකට එන සයිස් එකෙන්ම.



වැඩෙ හරි දැන් . 56 mb ෆෝල්ඩර් එක 16mb වලට හදාගත්තා 7z format එකෙන්.tar format එක 56mb වලටත්  zip format 30mb වලටත් කම්ප්‍රෙස් වෙලා.

මොකද කියන්නෙ තව ප්‍රශ්න තියනවද.වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්නකෝ. අපිට ලයික් කරල යන්නත් අමතක කරන්න එපා


Saturday, December 15, 2012

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න windows 7 Genuine 100% working

12:45 AM // by ish //

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න කැමතිද.මෙක ම‍ට කියල දෙන්න අමතක උනානෙ ...

මෙන්න  විසදුම....
මෙන්න මේ ටුල් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඔයාලට




සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows loader.exe එක

 Right click -->  Run as Administrator 
විදියට  open කරලා Install කරන්න 



දැන් ඔයාගේ පීසී එක රීස්ටාර්ට් කරන්නද අහවි ඒක Yes කරන්න 

දැන් අයෙමත් ලොග් වෙලා, ඩෙක්ස්ටොප් එකේ My Computer Right Click කරලා Properties යන්න 

windows is activated  කියල දැන් එතන පෙන්නුම් කරනවා නේ ද

ඔන්න ඔය දේ තමා කරන්න ඕනි

වැදගත් උනානම් කමෙන්ට් කරන්න. . .  අමතක නොකර ඉන්න එපා




Sunday, December 9, 2012

Avg 2013 & Keys For All Editions 100% Free

5:08 PM // by ish //

සුභ දවසක් හැමෝටම අද මම දෙන්න යන්නේ AVG 2013...100% වැඩකරන සීරියල් එක්කම.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ මෙට්රෝ පෙනුම මෙයට ලබා දී ඇත්තේ වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිවෙන ලෙසයි.

මෙන්න මේ විදියට ඔබේ පරිගනකයේ ස්තාපනය කරගන්න

පලමුව AVG 2013 Download කරගන්න.ඉන් පසු ට්‍රයල් වර්ෂන් එක්ක ලෙස ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගන්න.


දැන්  Serial keygen  එක Download කරගන්න.


මෙය දැනට ස්තාපිත ප්‍රතිවයිරස මෘදුකාංගයකින් (Antivirus Software)  වයිරසයක් ලෙස පෙන්නුම් කිරිමට ඉඩ ඇත.එම නිසා KeyGen එක විවෘත කිරීමට පෙර එම ප්‍රතිවයිරස මෘදුකාංගය තාවකාලිකව ඩිසේබල් කරන්න
 දැන් keygen එක විවෘත කර කී එක ජෙනරේට් කර Copy කරගෙන
AVG 2013 විවෘත කරගන්න දැන් Reactivate යන ස්ථානයට Paste කරගන්න.

දැන් ඉතින් වැඩේ ගොඩ...මේක කරන්න අමාරුයි වගේ නම් මෙන්න මේ කි එක යුස් කරල බලන්න


8MEH-RQXTV-H9FWD-E447R-M983F-PEMBR-ACED








Friday, December 7, 2012

FB messenger for firefox

8:00 PM // by ish // , , // 2 comments

මුණුපොතේ ඔන්ලයින් ටැබ් එහෙම ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට මම අද ගෙනාව නියම ගැජට් එකක් ...Fire Fox Browser එකට ඇඩොන් එකක් විදියට තමා දැන් යුස් කරන්න විදිය තමයි අද කියල දෙන්නෙ.

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මේ ලින්ක් එකට ගිහින් බට්න් එක ක්ලික් කරන්න

දැන් වැඩේ ගොඩ

අපි ගියා එහෙනම්....

අහ් තව දෙයක් අලුත්ම Fire Fox සංස්කරනයට මේ ඇඩෝනය අන්තර්ගත වෙලා තියනවා

මෙන්න ලින්ක් එක



mang asai hinawenna - මං ආසයි හිනාවෙන්න




ටික දවසකට පස්සේ ආවේ බ්ලොග් එක පැත්තෙ.පහුගිය දවසක ලස්සන හිතට වදින සින්දුවක් ඇහුනා.ඒ  මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක කියන සිංදුව . . . පසුබිම් කතාව දන්නව ඇති කි‍යල හිතනවා.ඉතින් මම මේකට Picture Song එකක් හැදුව.කැමතිනම් ඔයාලගේ වොල්පේපර් එකට මෙක දාගන්න

මෙන්න තියනව සින්දුව




Tuesday, November 27, 2012

Home Alone 5: The Holiday Heist

10:36 PM // by ish // // 5 comments


ලොකු පොඩි හැමෝටම බලන්න නත්තල් කා‍ලෙදි නිකුත් උන ෆිල්ම් තවත් පවුලේ චිත්‍රපයටක් තමයි හොම් අලෝන් අලුත්ම චිත්‍රපටය.අපි පොඩිකාලෙ බලපු සීරියස් එකේ 5 වෙනි චිත්‍රපටය තමයි මේක.පැය එකහමාරක් පුරා දිවෙන මෙම චිත්‍රපටය තමන්ගෙ නංගි එක්ක තනිවුන කුඩා ෆින් හොරු තුනදෙනෙක් එක්ක තමන්ගෙ නිවස ‍බේර ගන්න විදිය මෙම චිත්‍රපටයෙන් කියවෙනවා...

අරගෙනම බලන්නකෝ










Sunday, November 25, 2012

Mal Pita Mal මල් පිට මල් - Puss in Boots

6:49 PM // by ish // // 5 comments




මම අද‍ දෙන්න යන්නේ මම එඩිට් කරපු පොඩි සින්දුවක්‍ හැමෝම බලලා ප්‍රතිචාර දක්වන්න පුලුවන් නම් ලොකු දෙයක්.මට එතකොට තව අලුත් දේවල් ඔයාල හැමෝටම දෙන්න පුලුවන්...

ඔයාල‍ට මතකයි නේද පහුගිය 2011  අවුරුද්දෙ ලොව පුරා තිරගත වුනු Puss in Boots චිත්‍රපටය. අන්න ඒ ෆිල්ම් එකෙන් තමයි මේ සින්දුවට විඩියෝ එක් කලේ. ඒ වගේම අමල් පෙරේරා මහතා ගායනා කරන මල් පි‍ට මල් ගීතය මේ වීඩියෝව තුල පසු බිම් සංගීතය විදියට යොදා ගත්තා.

සෑ.යු- මෙම වීඩීයෝ පටය විනෝදය පිණිස සකසා ඇති අතර මෙය කා හට වත් අගෞරව කිරිමට නොවේ.




 කමෙන්ට් එකක් දාලම යන්නනකෝ..

Friday, November 23, 2012

HITMAN: ABSOLUTION

6:51 PM // by ish // // 4 comments





හි‍ට් මැන්. . .මේකෙ මුලින් ආපු ගේම්ස් අහල ඇති වගේම ගහලත් ඇති කියල හිතනව හැමෝම.මෙම ගේම් සීරියස් එකේ අලුත්ම ගේම් එක පහුගිය මස අගදී ලෝකය පුරා නිකුත්කලා . මෙම පරිඝනක ක්‍රීඩාව Hitman - Absolution ලෙස නම් කරල තියනවා. ෂූටින් ඇඩ්වෙන්චර් ගනය‍ට අයත් මෙම පරිගණකය ක්‍රීඩාව විවිධ චරිතයන් ගෙන් පිරුනු කතා මාලාවන් විසදීමට ක්‍රී‍ඩකයා‍ට මහත් අභියෝගයක් ගෙනේ





















Wednesday, November 21, 2012

Assassins Creed III

11:25 PM // by ish // // 5 comments



ඇක්ෂන් ගේම්ස් ගහන අයට ගෙනාව අලුතින්ම නිකුත් උන ඇසිසන්ස් ක්‍රීඩ් 3 ගේම් එක.

යූ බී සොෆ්ට් සමාගම නිපදවූ මෙය,ඉතාමත් ඉහල සජීවී බවක් ක්‍රිඩකයා‍ට ලබාදෙයි. 17 වන ශතවර්ශයේ ඇමෙරිකාවේ සිදුවූ ජනතා කලබල සහ දේශපාලන අරගල නිසා  ස්වදේශීය කුලියට මානී මරන්නෙකු විසින් තම රට වෙනුවෙන් විදේශීය හමුදාවන් සමග සටන් කරමින් යුධ පිටිවල කලබල සහිත නගරවලද කැලෑ වලද ජීවිතය පරදුව‍ට තබා සටන් කරයි.












මෙන්න ට්‍රේල...බලලම ඉනන්කෝ

Assassin's Creed 3 - Official Connor Story Trailer

Assassin's Creed 3 - Reveal Trailer






Thursday, November 15, 2012

The Dark Knight Rises 2012

10:45 AM // by ish // // 8 comments


සුප්‍රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන The Dark Night Rises  2012 චිත්‍රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්‍රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්‍රපටයකි.
මෙය IMBb රෑන්කින් වල ලක්ෂ 4.5 කගේ කැමැත්ත 8.8 ක ඉහලම අගයක් වාර්තා කරමින් ලොව වටා ප්‍රේක්ෂකයන් වැලදගත් ,මෑත කාලයේ නිමවුනු අනර්ගතම නිර්මානයකි.


The Dark Knight Rises (2012) on IMDb



Monday, November 12, 2012

Angry Birds Star Wars

10:39 AM // by ish //



මම අද දෙන්න යන්නේ ඇන්ග්‍රි බර්ඩ් ගහන ලොකු පොඩි හැමෝටම, ඇන්ග්‍රිබර්ඩ් ස්ටාර්වෝර්ස් ගේම් එක.ඇක්ටිවේෂන් එක්කම තියනවා.Activate කරන විදියත් පැහැදිලි කරලා තියනවා.කලින් මම දීපු ඇන්ග්‍රිබර්ඩ් සීසන් 2.5 බැක්ටු ස්කූල් ගහපු විදියට වඩා පොඩ්ඩක් අමාරුයි කියල මට නම් හිතෙනවා.පැය දෙකකින් ගොඩක් ලෙවල් ඉවර කරා. එහෙනම් කට්ටිය අරගෙනම බලන්නකෝ.

ප්‍රශ්න තියනවනම් කොමෙන්ට් කරන්න









Saturday, November 10, 2012

how to backup your blog - නිවැරිදිව බ්ලොග් එක බැකප් කරමු

10:37 AM // by ish // // 6 comments

මම අද කියන්න යන්නෙ බ්ලොග් එකක් කරන අය නොදන්න දෙයක් නම් නෙවේ.අලුතින් බ්ලොග් එකක් පටන් ගත්ත අයට වැදගත් වෙන දෙයක් ... ඒ ඔයාගේ බ්ලොග් එක හරි විදියට බැකප් දාගන්න හැටි.


Friday, November 9, 2012

Step Up Revolution නටන්න කැමති අයට විතරයි

5:09 AM // by ish // // 4 comments

නටන්න කැමති අයට අද ගෙනාවා නියම ෆිල්ම් එකක්.ස්ටෙප්-අප්  රෙවෙලුෂන්.IMDb රෑන්කින් වල දැනට 6.1 රේටින් ඇති මෙම චිත්‍රපටය පැය 1.30 ක් පුරා දිග හැරේ.මෙය ස්ටෙප්-අප් චිත්‍රපට මාලාවේ හතරවැන්නයි..
කලින් ෆිල්ම් වගේම නිකන්ම නැටවෙන බීට් එක්ක බලන්න පුලුවන්.සංගීතය හා ආදරය එකට කැටිවුනු චිත්‍රපටයක් ..දැන් බ්ලූරේ රිප් නිකුත් වෙලා තියනවා.රස විදින්නකො එහෙනම්




Step Up Revolution (2012) on IMDb



මෙන්න ස්ක්‍රීන්ෂොට්



මෙතනින් ගන්න


Monday, October 29, 2012

Auto invite - හැම යාලුවම එක පාරින්

2:12 AM // by ish // , , // 10 comments

ට්ක දවසක ඉදලා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ පෝස්ට් එකක්.අද මම කියල දෙන්න යන්නේ නියම වැඩක් කරන විදිය.මේක වැදගත් වෙන අයත් ඉන්නවා කරදරයක් කියල හිතන අයත් ඉන්නවා.ඔයාගේ මුණුපොතේ යාලුවන්ව එක පාර ගෘප් වලට ඇඩ් කරන විදිය තමයි මම අද කියල දෙන්න යන්නේ.

මුලින්ම කරන්න තියෙන්නේ මේවා

Wednesday, October 24, 2012

Get more page views - වැඩිපුර පිටු පෙල්ලමුද

11:43 AM // by ish // , // 16 comments

අද මම කියන්න යන්නේ බ්ලොග් අඩවියක් පවත්වගෙන යන ආධුනික බ්ලොග්කරුවන්ට විශේෂ උදව්වක් වන විදියෙ දෙයක් දෙන්න . ඒ ඔයාගෙ බ්ලොග් අඩවියෙ පේජ්විව් වැඩිකරන විදියක් ගැන.මෙම සේවාව ලබාදෙන්නෙ වෙඩ් අඩවියකින්.මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ලබාදෙනවා වගේම සුරක්ෂිත, ඇඩ් නැති ,රෙජිස්ටර් වෙන්න ඕනි නැති සේවාවක්

කරන්න තියෙන්නෙ මෙච්චරයි මෙන්න මේ දේ


Monday, October 22, 2012

පේපැල් ගැන - payPal help

11:33 AM // by ish // , , // 1 comment

ටික දවසකට පස්සේ අවා වැදගත් ලිපියක් අරගෙන.ඉතාමත්ම වැදගත් ලිපියක්.පේ පැල් ලංකාවට ඇයි සහය දක්වන්නෙ නැත්තෙ.ඒකෙන් අපිට තියන අවාසිය.අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කිරීමේදි අපිට වැදගත් වන විදිය ගැන තමයි

මුලින්ම කියන්න ඕනි මෙම පෝස්ට් එකෙහි මුල් අයිතිය ගයාන් ලක්ෂිතට යාලුවට හිමිවෙනවා .ඉතාම වැදගත් ලිපියක් නිසා දැම්මෙ ගොඩදෙනෙක් මේගැන කියල දෙන්න කියල ඉල්ලපු ඉල්ලීම් නිසා.



Thursday, October 11, 2012

Angry Birds Seasons (2.5.0) - Back-to-School

7:16 PM // by ish //

මම අද දෙන්න යන්නේ නියම ගේම් එකක් මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.මේක උන්මාදයක කිව්වොත් නිවැරිදී.ඇන්ග්‍රි බර්ඩ් නොහොත් මල පැනපු කුරුල්ලෝ.හොද සිංහල නමක් හම්බුනේ නැ තාම ඒකට...

මේක හම්බවුනේ පහුගිය දවසක ටොරන්ට් එකකින් . මේක තමා අලුත්ම සංස්කරනය. ගුරුත්වාකරෂනය පාදක කර ගෙන හදපු නියම ගේමක් . පොඩ්ඩක් කමමැලි වැඩක් තමා කියල මුල් දවස් වල හිතුනට ගේමක් දෙන්නම ඕනි සෙල්ලම දිනන්න නම්.මුණ පොතේ මගේ යාලුවන්ගෙන් එකට හිටියට මෙකෙ අමාරු ස්ටේජ් තියනවා.කියන්න බැරිවුනා මේක ෆුල් ඇක්ටිව් වර්ෂන් එකක්.

මුලින්ම මෙතනින් ඩවුනලොඩ් කරන්න කෝ





* දැන් සාමාන්‍ය විදියට සෙට්අප් ෆයිල් එකෙන් පරිඝනකයට ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරන්න.

* දැන් ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ඩෙක්ස්ටොප් එකේ තියන ෂෝර්ට් කට් එකෙන් ගේම් එක පටන්ගන්න.

* දැන් ඔයාට පෙනවා ඇති ඇක්ටිවේට් ෆුල් වර්ෂන් කියල
   එතනට මෙන්න මේ පාර්ස්වර්ඩ් එක දෙන්න

FULL-GAME-SOFT-WARE


 වැඩේ හරි මම ගියා ....මොනාහරි ප්‍රශ්න තියනව නම් කොමෙන්ට් කරන්න

අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා

අහ් තව එකක්.....



free counters