• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, May 16, 2012

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - පලමු දිගහැරුම

10:58 AM // by ish // , // 36 comments

P.T.C ( Paid To Click ) ගැන මම ඔයාලට කියල දෙන්නම්.ඒ කියන්නේ මවුස් ක්ලික් කිරීමෙන් මුදල් ඉපයීම ගැන ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ගැන.ටික කාලයක් මහන්සි වුනොත් 50 $ විතර හොයන්න පුලුවන්.හැබැයි මේක අත අරින්නැතිව දිගටම කරගෙන යන්න ඕනි.

මුලින්ම මෙතනින් වෙබ් අවවියේ සාමාජිකයෙකු වන්න


සාමාන්‍ය විදියට විස්තර පුරවල ඊමේල් ලිපිනයෙන් එය තහවුරු කරල පටන් ගන්න.

මුලින්ම එක ඇඩ් ක්ලික් කරල 0.001$ විතරයි හම්බවෙන්නේ...

0.60$ හොයාගත්තට පස්සේ අපිට කුලියට රෙෆ්රල්ස්ලා (Rented 

Referrals ) ගන්න පුලුවන්..

මෙම මුදලට රෙෆ්ලා 3 දෙනෙක් ගන්න පුලුවන්.වැඩේට බැස්සොත් Direct Referrals ගන්න එකත් මහ වැඩක් නෙවේ.

මුලින්ම රෙන්ට් රෙෆ් කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරොත් 0.005$ හම්බෙනවා..මේ වගේ ඇඩ් 4ක් මෙයාල දවසට ක්ලික් කරනවා
ඒ කියන්නෙ,

0.005$ X 4 = 0.02$ එක රෙෆ් කෙනෙක්ගෙන් දවසකට හොයන්න පුලුවන්

0.02$ X 30 = 0.6$ එක රෙෆ් කෙනෙක්ගෙන් මාසික ආදායම
0.6$ X 3 = 1.8$ රෙෆ්ලා 3 දෙනාගෙන්ම මාසික ආදායම

0.6$ වියදම් කරලා රෙෆ්ලා 3 දෙනෙක් ගත්තු නිසා

1.8$ - 0.6$ = 1.2$ ශුද්ධ ලාභයක් උපයන්න පුලුවන්

මේ විදියට සතියෙන් සතියට රෙෆ්ලා මිලදිගෙන ලාභයක් උපයන්න පුලුවන්

රෙෆ්ලා 2000 ක් හදාගන්නවා කියන්නේ 50$ දවසට හම්බෙනවා.

නිකන් ගෙදරට වෙලා ෆේස් බුකියෙ ඉන්න ගමන් මේකත් කරල බලන්නකෝ


36 comments:

Unknown said...

machan meke money viyadan karanawanan karanne komada??????

ish said...

hmm...පේ පැල් වලට දාගෙන ඊ-බේ වලින් අඩුවට ඕනම දෙයක් ගෙදරටම ගන්න පුලුවන්.....තව ෆෝන් එක රීලෝඩ් කරන්නත් පුලුවන්.....ඉදිරියට තව දේවල් දෙන්නම්..

නියෝ බක්ස් එල දිගටම කරගෙන යන්න තරිදු මල්ලි

සුබ දවසක්!!

S.K said...

$0.60 dila man Referrals 3k gatta.at kohomada dana ganne Referrals adds clicke karanawada kiyala.machan meka hariyatama karana hati kiyala denawada.aparade mage $0.60 k iwarai.udau karanawada plzz.

ish said...

ne machan.....

01. උඩ මුදුනෙ ඔයාගේ යූසර් නේම් එක ක්ලික් කරන්න.
02. සමරි වල රෙන්ටඩ් වචනෙ ක්ලික් කරන්න
03.ඔයා ගත්තු රෙෆ්ලා 3දෙනා ක්ලික් කරපු විදිය පෙන්නනවා

වැදගත්ම දේ තමා රත්තරන් පාට ඇඩ් 4 ක්ලික් කරන එක.නැත්නම් රෙෆ් ක්ලික් වැඩක් නෑ එස් කේ....

S.K said...

tawa deyak dana ganna one kiyala denna puluwanda.

mokadda me "Payza" kiyanne.mekat AlertPay wageda?

ish said...

Payza කියන්නෙ Alertpay තමා. ඒකත් ඉන්දියාවෙ එකෙක් අරගෙනද කොහෙද? පේපැල් යුස් කරන්න..

ish said...

ආහ් එස්.කේ තව 0.6$ හොයා ගත්ත හැටියෙ තව රෙෆ් 3 දෙනෙක් ගන්න...1$ වලට 5ක් ගන්න එක හැබැයි ලාභයි

S.K said...

udau kalata thanks.
ai paypal use karanna kiyanne.Alertpay hoda nadda.

S.K said...

neobux ake Rented Referrals lage wistara tiyena tana uda tiyenawa,AutoPay: ,AutoRenew kiyala dekak medaka disable wela tiyenne.mama aka Enabled kara.aka aulak wena akak naha neda?

,AutoPay: ,AutoRenew me deken mokadda wenne.

plz kiyala diyan machan.
kalin awata help kalata thanks.......

ish said...

AutoRenew:-

AutoRenew is the automatic renewal process of your rented referrals.
Contrary to AutoPay which will work only when a referral makes his/her first click for a day and will extend for one day the referral's deadline, AutoRenew works every day (*) and prolongs your referral's deadline based on your chosen renewal period and time before expiration.

You can enable AutoRenew in your rented referrals listing page the same way you do with AutoPay.

Before enabling it the two following options will be given:
Period: This will be the exact period for which the referral's rental will be extended. You can choose any of the usual manual renewal periods (15, 30, 60, 90, 150, and 240 days) to receive the benefit from the related discounts for each period (except for the 15 days one).

Before: The time before the expiration when the automated renewal will be triggered. You can choose any of the available number of days and your referrals will be extended if the rental deadline is the same or below the chosen number of days.

(*) AutoRenew will only be attempted for each referral once per day. If you have no funds in your rental and / or main balance or some unexpected error occurs, the referral(s) that weren't renewed will be only checked again approximately 24 hours after. We advise you to choose a higher number of days between the first renewal check and the referrals' deadline, so that you'll have the most chances of getting all referrals automatically renewed. It's your responsibility to have enough funds for the renewals and always check if any referral has failed to be renewed automatically.

ish said...

Auto Pay :-

If you have AutoPay enabled, on the first click a referral makes per day, you'll pay to keep that referral for an extra day.
If the referral does not click, you won't pay him for another day.

So, imagine you rented 500 referrals by spending $100 for a month's rent.
Instead of paying $100 again at the next due date (yes, it hurts), you can pay for them daily.
In the end, you'll save $15 and you'll never run out of referrals (*).
Also, you don't have to worry about the due date (*).
While it's easier to pay this way, it's also cheaper for you because you save 15% of a whole month's rent.

Basically, you'll pay one day in advance to your referral's due date.

The value for each referral/day will be deducted from your rental balance.
If your rental balance has insufficient funds, it will deduct from your main balance.
If both balances have insufficient funds, it won't be triggered and will only work again when one of the balances has enough funds.

(*) Please keep in mind that while you may have AutoPay activated, it's only triggered for referrals that have 20 or more days left until the next payment. This value is smaller for some Golden Packs.

ish said...

ඒ විදියට තමයි නියෝලා ඒ ගැන හදුන්වන්නේ....එස් කේ

ඔයාගේ අනික් ප්‍රශ්නේ...ඇලර්ට් පේ වල චාජස් වැඩීනෙ...පේපැල් වලින් එච් එන් බී වලට දාගන්න පුලුවන්.

S.K said...

machan rafla hamadama adds clicke karannahane.ahema unama api wiyadam karapu $0.60 wadak naha neda?

ish said...

සමහර එවුන් ක්ලික් කරන්නේ නැ තමයි.ඹයාගේ ඩිරෙක්ට් රෙෆ්ලා හොයාගන්නත් අමතක කරන්න එපා.තව 0.6$ හොයාගත්තු ගමන් තව රෙෆ් 3 දෙනෙක් ගන්න.එහෙම දිගටම කරගෙන යන්න....ඔයා මගේ රෙෆ් කෙනෙක් නෙවෙයි නේද එස් කේ

S.K said...

naha man godak kal neobux account akak hadagena hitiye.

ish said...

hmmm

S.K said...

machan Payza account akata Credit Card akak add kalata kamak nadda kiyala kiynawada.man tama aka gana hariyata dannaha.puluwan nama udau karanna plzzz

ish said...

ane manda bn.mageth PeyZa Account ekak thiyannawa,,,bt mama thama Card ekak link karala ne..HNB card ekanam PayPAL link karana hithagena inne

Unknown said...

aiye meke money paypal ekata send karanne komada kiyala denna puluwanda

ish said...

Pay pal Vertify karalada....

Unknown said...

nee mama ada hnb eke account ekak heduwe

ish said...

මම තවත් ලිපියකින් හැම දේම කියල දෙන්නම මේ හැම දේම....

Unknown said...

තැන්ක් යූ වේවා අයියේ

Unknown said...

අයියේ HNB card එකේ පින් එක අංක 6ක්නේ paypal එකේ පින් එකට ගහන්න දෙන්නේ අංක 4යිනෙ.

ish said...

මල්ලියේ මම වර්ටිෆයි කල හැටියෙ කියන්නම්...තාමත් ඒක කරගන්න වෙලාවක් නැ නේ...

Unknown said...
This comment has been removed by a blog administrator.
ish said...
This comment has been removed by the author.
Anonymous said...

ස්තුතියි..බලන්නම්කෝ..

ish said...

හිරු ඔයා හොදට කරල තියනවා..

LEARN/EARN MONEY said...

niyami makth niyama web aka

oshan said...

mchn, mata thawama paypal account 1k nathi nisa paypal-email 1 wenuwata dunne mage normal email 1.passe eka change karanna puluwanda?
paypal account 1k hadaganna heti kiyal denna puluwanda?
plz...

ish said...

paypal gena dannam..

Unknown said...

machn paypal gana wistharayak danna

ish said...

දාන්නම්

AME said...

යාලුව රෙෆරල්ස්ල 2000ක් ගන්නෙ කොහොමද? stardard account එකෙන් 100 නේද පුලුවන් උඩවුවක් කරන්න. ස්තුතියි.

ish said...

https://www.neobux.com/m/gp/

free counters