• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Sunday, June 3, 2012

** හැම දෙයක්ම කන්වර්ට් කරමු **

10:20 PM // by ish //

 මෙන්න හම්බවුනා හැමදෙයක්ම සුපිරිම විදියට කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක්. කාලෙකට පස්සෙ මට හම්බවුනු හොද සොෆ්ට්වෙයාර් එකක් කියල කියන්න පුලුවන්..
හැම වීඩියෝ වර්ගයක්ම මේකෙන් ධාරිතාව අඩුවෙන් සුපිරිම කොලිටියකින් කන්වර්ට් කරගන්න පුලුවන්... :පී (....)





DivX, Xvid, AVI, WMV, MPG, MP4, FLV,3GP, ASF, RM, RMVB, MOV, ASX, MKV, OGM, SVCD, VCD, VOB මේ ෆෝමැට් වල ඒවා AVI, MPEG, ASF ,WMV,3GP, MP4  විදියට කන්වර්ට් කරගන්න පුලුවන්







වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්න ... අපිට එකතු වෙන්න අමතක කරන්න එපා


free counters