• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Sunday, March 17, 2013

පරණ ගේම්ස් ගහමුද 2 - need for speed

3:48 AM // by ish //

කොල්ලනේ ඔයාලගේ ඉල්ලීමක් විදියට තමා මේක දාන්නේ . ඔයාලට මතකයි නේද මේ ගේම් එක.ඒකාලෙ පුටු රත් කර කර ගැහුවනේ අපි මේක.නීඩ් ෆෝ ස්පිඩ් 2 තමා අද මම දෙන්න යන්නෙ . ගොඩක් අයගේ ආසම ගේම් එක ඒ කාලෙ මේ ගේම් එක තමා . ඇයි ඉතින් ඒකාලෙ තිබුණ පරිඝනක ක්‍රීඩා එක්ක බලද්දි මේ ගේම් එක අංක එකේ ගේම් එකනෙ
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?





පරණ ගේම්ස් ගහමුද? - old games 01

3:32 AM // by ish //

අද කාලෙකට පස්සෙ දෙන්න හිතුන පුන්චි ගේම් එකක්.98 / XP  වල ගේම් ගහපු අය මෙ ගැන නොදන්න කෙනෙක් නෑ.දැන් ඉතින් මේවා මොනාද දැන් තියන ගේම්ස් එක්ක. ඒ ත් කාලෙකින් ගහපු නැති නිසා ගහලම බලන්න ආසනම් විතරක්.මම කියනවා එකපාරින් මේවා නම් ඉවරකරන්න වැඩ්ඩොන්ට බැරිවෙයි . 

මෙන්න ගහන්න කෝ සෙවන් එයිට් යුස් කරන අයට නම් බැරිවෙයි




MARIO
  

DAVE     

                                                               

Sunday, February 10, 2013

How to Backup Blog Template

7:11 AM // by ish // // No comments

අද පුංචිම පුංචි දෙයක් තමයි කියල දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ බ්ලොග් අඩවියේ ටෙම්ප්ලේට් එක බැකප් කරන විදිය..කලින් කිවිවනෙ පොස්ට් එහෙම බැකප් කරන විදිය

මෙන්න මේ විදියට කරන්නකෝ.

01 බ්ලොගර් ඩැෂ් බෝර්ඩ් එකෙන් ඔයාලගෙ බ්ලොග් අඩවිය තෝරන්න 

02. දැන් Template ස්ථානය ක්ලික් කරන්න


03.ඒ වින්ඩෝ එකේ දකුණු කෙලවරේ තියනවා Backup / Restore කියල button එක click කරන්න



04.දැන් Download full template button එක click කරන්න







Tuesday, January 15, 2013

Auto Hide IP v 5.2.3.6 with crack

1:41 AM // by ish //

අද මම දෙන්න යන්නේ අපේ පරිගනකයේ ආරක්ෂාවට වැදගත් වෙන ‍සොෆ්ට්වෙයා එකක්.ඒ අපේ අයි.පී ඇඩ්රස් වෙනුවට වෙනත් අයි පී ඇඩ්රස් එකක් දාල නෙට් යන්න පුලුවන් සොෆ්ට් එකක්
ඔටො හයිඩ් අ‍යි පී තමයි නම.අද‍ ගොඩක් අය තමන්ගෙ පරිඝනක‍ය හැකර් කරුවන් ගෙන් බේරගන්න විවධ අයි පි හයිඩ් සොෆ්ට්වෙයා භාවිතා කරනවා.


ඒවිතරක්ම නෙවේ අපිව බ්ලොක් කරලා තියන වෙබ් සයිට් වලට ප‍වා මේකෙන් වෙනස් කරගත්තු අයි පී ඇඩ්රස් එකක් හරහා පුලුවන්.


පරිගණකය මත ස්ථාපනය කර ගත හැකි ආකාරය

01. සාමාන්‍ය සොෆ්ට් එකක් පිහිටුවා ගන්නා විදියට පරිගණකයේ ස්තාපනය කරගන්න
02. Crack File දෙකම අදාල ස්ථානයට කොපි කරන්න( සොෆ්ට් එක ඉන්ස්ට්‍රෝල් කරත් ෆොල්ඩර් එකට
     මෙම ෆයිල් දෙකම කොපි කරන්න)
03.වැඩේ හරි දැන්.


* වැදගත් කරුණ - ඔටො අප්ඩේට් දෙන්න එපා


Saturday, January 5, 2013

free counters