EmB-Zone ඇඹිලිපිටිය
අධ්‍යාපනයේ නවාතැන ඇඹිලිපිටිය
Friday, May 18, 2012
ජර්නි 2 . ද මිස්ටීරියස් අයිලන්ඩ්
ජර්නි 2 .
ද
මිස්ටීරියස් අයිලන්ඩ්...මම බලන්න ආසම ෆිල්ම් එකක්.
හම්බවුනා
සුපිරි බ්ලු රේ රිප් එකක්.ඔයාලට දෙන්න හිතුනා....මෙතනින් ගන්නකෝ.
Dwayne Johnson
රගන සුපිරි ත්‍රාසජනක චිත්‍රපටයකි.
Wednesday, May 16, 2012
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - පලමු දිගහැරුම
P.T.C ( Paid To Click ) ගැන මම ඔයාලට කියල දෙන්නම්.ඒ කියන්නේ මවුස් ක්ලික් කිරීමෙන් මුදල් ඉපයීම ගැන ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ගැන.ටික කාලයක් මහන්සි වුනොත් 50 $ විතර හොයන්න පුලුවන්.හැබැයි මේක අත අරින්නැතිව දිගටම කරගෙන යන්න ඕනි.
මුලින්ම මෙතනින් වෙබ් අවවියේ සාමාජිකයෙකු වන්න
Sign Up
Monday, May 14, 2012
Thor තෝර්
යාලුවො ඇවෙන්ජර්ස් බලන්න කලින් තෝර් බැලුවද .ඉතා බල සම්පන්න ග්‍රහලොවක රජකම් උරුමය සදහා සටන් වැදිමට සිදුවන අයිය මලෝ දෙදෙනෙක් වටා මෙම කතාව ගෙතීයයි.තම සහෝදරයාගේ උපක්‍රමයක් නිසා පෘථිවියට පැමිනිමට සිදුවන තෝර් හට මුහුනදීමට සිදුවන සිදුවීම බලන්න කෝ එහෙනම්
‹
›
Home
View web version