Saturday, August 25, 2012
මගේ හීනයේ - Picture Song
මගේ හීනයේ
ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ ..........
සිත්මානයේ දැවටෙන්නට.... මගේ උණුහුම මදි විදෝ ........
ටික දවසකට පස්සේ වෙනසකටත් එක්ක මගේ ඩෙක්ස්ටොප් එක වෙනස් කරා..වැඩකිඩ දාලා කොහොමද පොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න
ඔයාගෙ ඩෙක්ස්ටොප් එකත් මේකෙන් ලස්සන කරගන්න එහෙනම් ..මං ගියා
අහ් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා
Wednesday, August 22, 2012
The.Avengers.2012
සැබවින්ම Avengers හා අනෙක් චිත්‍රපට සැසදිය නොහැකි තරම්ය, විශේෂයෙන්ම එහි වාර්තා පිළිබඳව සැලකු විටයි. ආරම්භක පළමු සතියෙම ඩොලර් මිලියන 207.1ක් අදායමක් තබා බින්ද වාර්තාව Harry Potter and the Deathly Hallows, Part 2 චිත්‍රපටයේ ඩොලර් මිලියන 169.2 ක වාර්තාවයි. මෙය හා තරඟ කල හැකි එකම එදිරිවාදියා වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටය පමණයි. මේ වසරේ ආ චිත්‍රපට අතරින් පවුලටම නැරඹිය හැකි ඝනයේ හොඳම චිත්‍රපටයයි.

Monday, August 20, 2012
The Expendables 2 - 2012
යාලුවනේ කාලෙකට පස්සේ සුපිරිම ෆිල්ම් එකක් දෙන්න හැදුවෙ.The Expendables 2 2012
නියම ෆිල්ම් එක කියන්න දෙයක් නෑනේ පලවෙනි එකට වඩා හොදයි.දැන් ඇවිත් තියනව 720p බ්ලුරේ රිප් එකක්
මෙතනින් ගන්නකෝ
නියම ෆිල්ම් එක කියන්න දෙයක් නෑනේ පලවෙනි එකට වඩා හොදයි.දැන් ඇවිත් තියනව 720p බ්ලුරේ රිප් එකක්
මෙතනින් ගන්නකෝ
Saturday, August 18, 2012
mouse pointers For Blog - මවුස් පොයින්ටර් එකක් දාගමු 01
ඔන්න මම අද දෙන්නේ නියම වැඩක් අපේ බ්ලොග් කරන සහෝදර සහොදරියන්ට නැත්නම් මේ ගැන ඉගෙන ගන්න අයට
ඒ ඔයාගේ බ්ලොග් එකට මවුස් පොයින්ටරයක් පහසුවෙන් ඇඩ් කරගන්න විදිය
මෙන්න මෙහෙමයි කරන්න ඕනි
පලවෙනියට මම දාල තියන කෝඩ් එක කොපි කරගන්න
දෙවනියට යන්න EDIT TEMPLATE කියන තැනට ගිහින් Expend Widget Templates කියන කොටසට ටික් එක දාල ඉන්න
රූප සටහනේ ඔන්න දාලා තියනවා
ඊළගට Ctrl + F වලින් Find කරන්න </head> තියන තැනට පස්සේ කොපි කරගත්ත කෝඩ් එක දාගන්නකෝ
වැඩේ එල කිරි වගේ වැඩ නම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා
තව මවුස් පොයින්ටර් ඉස්සරහට දාන්නම්කෝ අපි එක්ක එකතුවෙන්න පුලුවන් මෙතනින්
01
02.

03.
04.
05.