මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
Sunday, March 17, 2013
පරණ ගේම්ස් ගහමුද 2 - need for speed
කොල්ලනේ ඔයාලගේ ඉල්ලීමක් විදියට තමා මේක දාන්නේ . ඔයාලට මතකයි නේද මේ ගේම් එක.ඒකාලෙ පුටු රත් කර කර ගැහුවනේ අපි මේක.නීඩ් ෆෝ ස්පිඩ් 2 තමා අද මම දෙන්න යන්නෙ . ගොඩක් අයගේ ආසම ගේම් එක ඒ කාලෙ මේ ගේම් එක තමා . ඇයි ඉතින් ඒකාලෙ තිබුණ පරිඝනක ක්‍රීඩා එක්ක බලද්දි මේ ගේම් එක අංක එකේ ගේම් එකනෙ
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
පරණ ගේම්ස් ගහමුද? - old games 01
මෙන්න ගහන්න කෝ සෙවන් එයිට් යුස් කරන අයට නම් බැරිවෙයි
MARIO
DAVE




.gif)