මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
Sunday, March 17, 2013
පරණ ගේම්ස් ගහමුද 2 - need for speed
කොල්ලනේ ඔයාලගේ ඉල්ලීමක් විදියට තමා මේක දාන්නේ . ඔයාලට මතකයි නේද මේ ගේම් එක.ඒකාලෙ පුටු රත් කර කර ගැහුවනේ අපි මේක.නීඩ් ෆෝ ස්පිඩ් 2 තමා අද මම දෙන්න යන්නෙ . ගොඩක් අයගේ ආසම ගේම් එක ඒ කාලෙ මේ ගේම් එක තමා . ඇයි ඉතින් ඒකාලෙ තිබුණ පරිඝනක ක්‍රීඩා එක්ක බලද්දි මේ ගේම් එක අංක එකේ ගේම් එකනෙ
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?
පරණ ගේම්ස් ගහමුද? - old games 01
මෙන්න ගහන්න කෝ සෙවන් එයිට් යුස් කරන අයට නම් බැරිවෙයි
MARIO
DAVE
Sunday, February 10, 2013
How to Backup Blog Template
අද පුංචිම පුංචි දෙයක් තමයි කියල දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ බ්ලොග් අඩවියේ ටෙම්ප්ලේට් එක බැකප් කරන විදිය..කලින් කිවිවනෙ පොස්ට් එහෙම බැකප් කරන විදිය
මෙන්න මේ විදියට කරන්නකෝ.
01 බ්ලොගර් ඩැෂ් බෝර්ඩ් එකෙන් ඔයාලගෙ බ්ලොග් අඩවිය තෝරන්න
03.ඒ වින්ඩෝ එකේ දකුණු කෙලවරේ තියනවා Backup / Restore කියල button එක click කරන්න
04.දැන් Download full template button එක click කරන්න
Tuesday, January 15, 2013
Auto Hide IP v 5.2.3.6 with crack
ඔටො හයිඩ් අයි පී තමයි නම.අද ගොඩක් අය තමන්ගෙ පරිඝනකය හැකර් කරුවන් ගෙන් බේරගන්න විවධ අයි පි හයිඩ් සොෆ්ට්වෙයා භාවිතා කරනවා.
පරිගණකය මත ස්ථාපනය කර ගත හැකි ආකාරය
01. සාමාන්‍ය සොෆ්ට් එකක් පිහිටුවා ගන්නා විදියට පරිගණකයේ ස්තාපනය කරගන්න
02. Crack File දෙකම අදාල ස්ථානයට කොපි කරන්න( සොෆ්ට් එක ඉන්ස්ට්‍රෝල් කරත් ෆොල්ඩර් එකට
මෙම ෆයිල් දෙකම කොපි කරන්න)
03.වැඩේ හරි දැන්.
* වැදගත් කරුණ - ඔටො අප්ඩේට් දෙන්න එපා




.gif)






