Tuesday, November 27, 2012

Home Alone 5: The Holiday Heist


ලොකු පොඩි හැමෝටම බලන්න නත්තල් කා‍ලෙදි නිකුත් උන ෆිල්ම් තවත් පවුලේ චිත්‍රපයටක් තමයි හොම් අලෝන් අලුත්ම චිත්‍රපටය.අපි පොඩිකාලෙ බලපු සීරියස් එකේ 5 වෙනි චිත්‍රපටය තමයි මේක.පැය එකහමාරක් පුරා දිවෙන මෙම චිත්‍රපටය තමන්ගෙ නංගි එක්ක තනිවුන කුඩා ෆින් හොරු තුනදෙනෙක් එක්ක තමන්ගෙ නිවස ‍බේර ගන්න විදිය මෙම චිත්‍රපටයෙන් කියවෙනවා...

අරගෙනම බලන්නකෝ










Sunday, November 25, 2012

Mal Pita Mal මල් පිට මල් - Puss in Boots




මම අද‍ දෙන්න යන්නේ මම එඩිට් කරපු පොඩි සින්දුවක්‍ හැමෝම බලලා ප්‍රතිචාර දක්වන්න පුලුවන් නම් ලොකු දෙයක්.මට එතකොට තව අලුත් දේවල් ඔයාල හැමෝටම දෙන්න පුලුවන්...

ඔයාල‍ට මතකයි නේද පහුගිය 2011  අවුරුද්දෙ ලොව පුරා තිරගත වුනු Puss in Boots චිත්‍රපටය. අන්න ඒ ෆිල්ම් එකෙන් තමයි මේ සින්දුවට විඩියෝ එක් කලේ. ඒ වගේම අමල් පෙරේරා මහතා ගායනා කරන මල් පි‍ට මල් ගීතය මේ වීඩියෝව තුල පසු බිම් සංගීතය විදියට යොදා ගත්තා.

සෑ.යු- මෙම වීඩීයෝ පටය විනෝදය පිණිස සකසා ඇති අතර මෙය කා හට වත් අගෞරව කිරිමට නොවේ.




 කමෙන්ට් එකක් දාලම යන්නනකෝ..

Friday, November 23, 2012

HITMAN: ABSOLUTION





හි‍ට් මැන්. . .මේකෙ මුලින් ආපු ගේම්ස් අහල ඇති වගේම ගහලත් ඇති කියල හිතනව හැමෝම.මෙම ගේම් සීරියස් එකේ අලුත්ම ගේම් එක පහුගිය මස අගදී ලෝකය පුරා නිකුත්කලා . මෙම පරිඝනක ක්‍රීඩාව Hitman - Absolution ලෙස නම් කරල තියනවා. ෂූටින් ඇඩ්වෙන්චර් ගනය‍ට අයත් මෙම පරිගණකය ක්‍රීඩාව විවිධ චරිතයන් ගෙන් පිරුනු කතා මාලාවන් විසදීමට ක්‍රී‍ඩකයා‍ට මහත් අභියෝගයක් ගෙනේ





















Wednesday, November 21, 2012

Assassins Creed III



ඇක්ෂන් ගේම්ස් ගහන අයට ගෙනාව අලුතින්ම නිකුත් උන ඇසිසන්ස් ක්‍රීඩ් 3 ගේම් එක.

යූ බී සොෆ්ට් සමාගම නිපදවූ මෙය,ඉතාමත් ඉහල සජීවී බවක් ක්‍රිඩකයා‍ට ලබාදෙයි. 17 වන ශතවර්ශයේ ඇමෙරිකාවේ සිදුවූ ජනතා කලබල සහ දේශපාලන අරගල නිසා  ස්වදේශීය කුලියට මානී මරන්නෙකු විසින් තම රට වෙනුවෙන් විදේශීය හමුදාවන් සමග සටන් කරමින් යුධ පිටිවල කලබල සහිත නගරවලද කැලෑ වලද ජීවිතය පරදුව‍ට තබා සටන් කරයි.












මෙන්න ට්‍රේල...බලලම ඉනන්කෝ

Assassin's Creed 3 - Official Connor Story Trailer

Assassin's Creed 3 - Reveal Trailer






Thursday, November 15, 2012

The Dark Knight Rises 2012


සුප්‍රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන The Dark Night Rises  2012 චිත්‍රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්‍රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්‍රපටයකි.
මෙය IMBb රෑන්කින් වල ලක්ෂ 4.5 කගේ කැමැත්ත 8.8 ක ඉහලම අගයක් වාර්තා කරමින් ලොව වටා ප්‍රේක්ෂකයන් වැලදගත් ,මෑත කාලයේ නිමවුනු අනර්ගතම නිර්මානයකි.


The Dark Knight Rises (2012) on IMDb



Monday, November 12, 2012

Angry Birds Star Wars



මම අද දෙන්න යන්නේ ඇන්ග්‍රි බර්ඩ් ගහන ලොකු පොඩි හැමෝටම, ඇන්ග්‍රිබර්ඩ් ස්ටාර්වෝර්ස් ගේම් එක.ඇක්ටිවේෂන් එක්කම තියනවා.Activate කරන විදියත් පැහැදිලි කරලා තියනවා.කලින් මම දීපු ඇන්ග්‍රිබර්ඩ් සීසන් 2.5 බැක්ටු ස්කූල් ගහපු විදියට වඩා පොඩ්ඩක් අමාරුයි කියල මට නම් හිතෙනවා.පැය දෙකකින් ගොඩක් ලෙවල් ඉවර කරා. එහෙනම් කට්ටිය අරගෙනම බලන්නකෝ.

ප්‍රශ්න තියනවනම් කොමෙන්ට් කරන්න









Saturday, November 10, 2012

how to backup your blog - නිවැරිදිව බ්ලොග් එක බැකප් කරමු

මම අද කියන්න යන්නෙ බ්ලොග් එකක් කරන අය නොදන්න දෙයක් නම් නෙවේ.අලුතින් බ්ලොග් එකක් පටන් ගත්ත අයට වැදගත් වෙන දෙයක් ... ඒ ඔයාගේ බ්ලොග් එක හරි විදියට බැකප් දාගන්න හැටි.


Friday, November 9, 2012

Step Up Revolution නටන්න කැමති අයට විතරයි

නටන්න කැමති අයට අද ගෙනාවා නියම ෆිල්ම් එකක්.ස්ටෙප්-අප්  රෙවෙලුෂන්.IMDb රෑන්කින් වල දැනට 6.1 රේටින් ඇති මෙම චිත්‍රපටය පැය 1.30 ක් පුරා දිග හැරේ.මෙය ස්ටෙප්-අප් චිත්‍රපට මාලාවේ හතරවැන්නයි..
කලින් ෆිල්ම් වගේම නිකන්ම නැටවෙන බීට් එක්ක බලන්න පුලුවන්.සංගීතය හා ආදරය එකට කැටිවුනු චිත්‍රපටයක් ..දැන් බ්ලූරේ රිප් නිකුත් වෙලා තියනවා.රස විදින්නකො එහෙනම්




Step Up Revolution (2012) on IMDb



මෙන්න ස්ක්‍රීන්ෂොට්



මෙතනින් ගන්න