නටන්න කැමති අයට අද ගෙනාවා නියම ෆිල්ම් එකක්.ස්ටෙප්-අප් රෙවෙලුෂන්.IMDb රෑන්කින් වල දැනට 6.1 රේටින් ඇති මෙම චිත්‍රපටය පැය 1.30 ක් පුරා දිග හැරේ.මෙය ස්ටෙප්-අප් චිත්‍රපට මාලාවේ හතරවැන්නයි..
කලින් ෆිල්ම් වගේම නිකන්ම නැටවෙන බීට් එක්ක බලන්න පුලුවන්.සංගීතය හා ආදරය එකට කැටිවුනු චිත්‍රපටයක් ..දැන් බ්ලූරේ රිප් නිකුත් වෙලා තියනවා.රස විදින්නකො එහෙනම්
මෙන්න ස්ක්‍රීන්ෂොට්
මෙතනින් ගන්න

මරු ....
ReplyDelete:D කියල වැඩක් නෑ
DeleteNiyamai Film ekakt patta oya karana me wedeth patta..thnx a...
ReplyDeleteබොහොම ස්තුතී
Delete