මුලින්ම කරන්න තියෙන්නේ මේවා
01.ෆේස්බුක් ලොග් වෙන්න
02.ඔයා ලොග් වෙන්නනේ https:// http:// විදියටද කියල බලන්න
03. https:// විදියට නම් ඒක මුලින්ම නැති කරල ඉන්න ඕනි
මෙහෙමයි කරන්නේ
ටික් එක අයින් කරල සේව් කරන්න . දැන් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න
04. මේ කෝඩ් එක කොපි කරගන්න
05.දැන් යාලුවන්ව ඇඩ් කරගන්න ඕනි ගෘප් එකට යන්න
06.ෆයර් ෆොක්ස් යුස් කරන අය මෙහෙම කරන්න Ctrl + Shift + K press කරන්න . එතකට කොපිකරගත්තු කෝඩ් එක පේස්ට් කරන්න. දැන් එන්ටර් ප්‍රෙස් කරන්න
08.දැන් වැඩේ හරි.ඒ ගෘප් එක තියන ටැබ් එක ක්ලෝස් කරන්න එපා.වෙන ටැබ් එකක් ඕපන් කරගෙන වැඩ කරන්න පුලුවන්.
පරණ කොඩ් නෙවේ ෙ2013 Facebook update කරාට පස්සේ පරණ කෝඩ් වැඩ කරන්නේ නෑනේ.
මේ කෝඩ් එකත් ෆයර් ෆොක්ස් වලට විතරයි වැඩ.ක්‍රෝම් වලට වැඩ කරන එකක් තාම හම්බවුනේ නෑ
පරණ කොඩ් නෙවේ ෙ2013 Facebook update කරාට පස්සේ පරණ කෝඩ් වැඩ කරන්නේ නෑනේ.
මේ කෝඩ් එකත් ෆයර් ෆොක්ස් වලට විතරයි වැඩ.ක්‍රෝම් වලට වැඩ කරන එකක් තාම හම්බවුනේ නෑ
ස්තුතියි සහෝ! ජය!
ReplyDeletethanks hiruuu
Deleteela machoooo......gud luck 1kma weewaaa....
ReplyDeleteela sahhoooo
Deleteඑල මතාන්
ReplyDeleteElaass.... :D
DeleteGood machan niyama wadak
ReplyDeleteTHANKS THANKS
Deleteane mata meka therennane
ReplyDeletekiyala thiyana vidiyata kara eth add une nane
අයියයෝ මචන් මම උපරිම විදියට තේරුම් කරල තියෙන්නෙ
Delete