කරන්න තියෙන්නෙ මෙච්චරයි මෙන්න මේ දේ
01. මෙන්න මේ සයිට් එකට යන්න LinkwithIn
02.දෙවනියට මෙම සේවාව සපයන වෙබ් අඩවියේ ලැබෙන මෙම ෆෝරමය පිරවිය යුතුයි.
03.ඉන් පසු ඔයාගෙ ඊමේල් ලිපිනය හා ඔබගේ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය ලබා දෙන්න
04.දැන් ඔබගේ සේවා සපයන්නා තෝරා ගන්න.
උදාහරන බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් හැදින්විය හැකි.මම කියන්නම් බ්ලොගර් සදහා මෙම පහසුකම ලබාදෙන විදිය.ඔන්න මම බ්ලොගර් තෝරා ගත්තා.
05.දැන් ඔයාට කොපමණ රිලේටඩ් පෝස්ට් ප්‍රමාණයක් දිස්වෙන්න ඕනිද කියන එක.මම 5 ක් දානවා
06.මම 5ක් දැම්මා . දැන් ගෙට් විජට් ක්ලික් කරන්න
07.දැන් වෙනම පිටුවක් ඕපන් වෙනවා.ලැබෙන වින්ඩෝවේ දිස්වෙන ඉන්ස්ට්‍රෙල් විජට් ක්ලික් කරන්න.
.
08.දැන් රූපයේ ඇඩ්විජට් තෝරන්න
09.දැන් විජට්ටුව ඔයාගේ තීම් එකට ඇඩ් වෙලා තියෙන්නෙ.ඒක මෙන්න මෙහෙම පෙනේවි.දැන් මෙම කොටස රූපයේ පරිදි බ්ලොග් පෝස්ට් එක යටට ඇදල දාන්න .
10.දැන් ඉවරයි වැඩේ . . . .
මෙන්න මේ විදියට ඔයාගේ වෙබ් අඩවියෙ මේ විදියට පෙනේවි
වැඩේ ගොඩ ගියානම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.තවත් වැදගත් පෝස්ට් එකකින් හමුවෙමු.
thxx bro....
ReplyDeleteelass
Deleteස්තුතියි ඔබට ..මමත් දාගත්තා ඔබේ දැනුවත් කිරීම නිසාවෙන් ...
ReplyDeleteවෙලාවක් ඇතොත් ඇවිත් බලන්න ..ඔබේ දැනුවත් කිරීමේ ප්‍රථිපල ...
සොඳුරු සුව අසපුව
නියමයි නේ...
Deleteස්තුතියි සහෝ! හොඳ වැඩක්!
ReplyDeleteතැන්ක්ස් හිරූ
Deleteකීපිටප්
ReplyDelete:D :D oookkkyyyeee
Deletemama meka demma,hariyata pennanne
ReplyDeletebageta penne
3k hari 4k hari danna lokka wede goda
Deleteyanawa
මේකත් හොඳයි. ඒත් මේ බ්ලොග් එකේ තියෙනවා වගේ පින්තූරෙත් එක්ක එක widget එකක් තිබ්බනං මරු.
ReplyDeleteපින්තූර එක්ක ඔටෝම ජෙනරේට් වෙනවා
Deleteniyamai machan supiri wedak
ReplyDeleteelaaasss
Deletehttp://www.clixsense.com/?4186473
ReplyDeleteදියුණු වෙනවනම් ලොකුදෙයක්
Delete