mang asai hinawenna - මං ආසයි හිනාවෙන්න
ටික දවසකට පස්සේ ආවේ බ්ලොග් එක පැත්තෙ.පහුගිය දවසක ලස්සන හිතට වදින සින්දුවක් ඇහුනා.ඒ මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක කියන සිංදුව . . . පසුබිම් කතාව දන්නව ඇති කියල හිතනවා.ඉතින් මම මේකට Picture Song එකක් හැදුව.කැමතිනම් ඔයාලගේ වොල්පේපර් එකට මෙක දාගන්න
මෙන්න තියනව සින්දුව
No comments:
Post a Comment