Tuesday, July 15, 2014

බෞද්ධ පොත් කීපයක් නොමිලේ



ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන බෞද්ධ පොත් කීපයක් නොමිලේ ගෙන්වාගැනීමට පුළුවන් බව ඔබ දන්නන්වාද?

• ධම්මපදය 
• පිරුවාණා පොත් වහන්සේ 
• සප්තබෝජ්ජංගය
• සිංහල ගී සහිත පිරිත් දේශනා සහ බෝධි පුජාව 
• බෞද්ධ ගෙදර 
• මුලා නො වී නිවණට 
• බෞද්ධ විශවාස විමර්ශනය 
• පිරිත් තුන් සුත්‍රය සහිත දම්සක්පවතුම් සුත්‍රදෙශානාව 
• පාරමී හෙවත් දසපෙරුම් දම්
• දන මන සනසන පොහොය පුරාණය 
• ආත්ම වාදය සහ පටිච්ච සමුප්පන්න වාදය 
• ආරක්‍ෂිත පිරිත් දේශනාව 
• බෝජ්ජංග සුත්‍රය

මේ පොත් සියල්ලම නොමිලේ ගෙන්වා ගැනීමට පහත දැක්වෙන වෙබ් ලිපිනයට පිවිසෙන්න.ඔබට අවශ්‍ය නම් පමණක් ආනව් ඇනවුම් කිරීමට කාරුණික වන්න.මේ පණිවිඩය හැකිතරම් ප්‍රචාරය කරන්න.එය මහත් පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.


1. http://www.budaedu.org/en/book/II-11main.php3
2. http://www.budaedu.org/books/apply-en/


ඔබට හැකි පමනින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න.ඔබට බොහොමත්ම ස්තුතියි.


4 comments:

  1. හරිම වටින තොරතුරක්..බොහොම පින්

    ReplyDelete
  2. http://www.elakiri.com/forum/showthread.php?p=17048666#post17048666


    බොහෝම පිං
    මම ගත්තා
    ඒ වගේම share කලා :-)

    ReplyDelete
  3. ජය වේවා බුදු සරණයි ඔයාට

    ReplyDelete