Tuesday, October 24, 2017
RICH DAD POOR DAD SINHALA PDF පොහොසත් පියා සහ දිලිදු පියා
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජකාරි බහුල වෙලා තියෙන්නේ ....... අද මම ආවේ පොහොසත් වෙන්න කැමති අයට පොඩි පොතක් දීල යන්න.... ගොඩක් අය මේ පොත කියවලා ඇති ..... කියවපු ය අයේ කියවන්න කියවපු නැති ය අවදානයෙන් කියවන්න මේ පොත් කියව්වොත් අනිවාර්යෙන් ඔබට මිලියනපතියෙකු වෙන්න පුළුවන් ....... මමත් එය කරන ගමන් ඉන්නේ ..රොබට් ටි කියෝස්කි කියන මිලියන පතියා තමයි මේ පොත ලියල තියෙන්නේ ... අපට එදිනෙද වන සියලු දේවල් වලින් මුදල් ඉපිමට පුළුවන් බව මෙම පොත පරිහරණය කිරීමේදී ඔබට එය පැහැදිලි වේ ..... එම නිසා මෙම පොත ඉතා අවදානයෙන් කියවන්න.... එහෙනම් මම ගියා ........ ජය වේවා .....පොස්ට් එක හොදි වගේනම් පලින් කොමෙන්ට් එකක් දමා යන්න.....
ස්තුතියි. Robert T Kiyosaki ගේ අනිත් පොත් ටිකත් පුළුවන්නම් දාන්නකෝ.
ReplyDeleteGodk pin nomile meka dunnata.. godk uwamana wela hitiye. Thawath watina poth dennoo
ReplyDeleteගොඩක් පින්..
ReplyDeleteThanks a lot.. puluwannam cashflow ekai business school ekaith daannako
ReplyDeleteaudio book එක මෙතන තියෙනවා https://archive.org/details/RichDadPoorDadRobertKiyosakiAudiobookUnabridged
ReplyDeleteSinhala ekada
DeleteThank you so much for sharing this book.I have searched in many places.but i couldn't find it.so, godak pin
ReplyDeleteThnkx a lot bro
ReplyDeleteThank u so much....
ReplyDeleteමගේ ලගත් 1980 ගනන්වල හොද පොතක් තියෙනවා.මෙතන ඒක දාගන්න පුලුවන් වෙයිද..? mail me : wjanaka56@gmail.com
ReplyDeleteThank You.
This comment has been removed by the author.
ReplyDeleteThank You very much!!!!!!!!!!!
ReplyDeleteFor this help.......
ස්තුතියි
ReplyDeleteස්තුතියි
ReplyDeleteස්තුතියි
ReplyDeleteඑල
ReplyDeleteස්තූතියි ගොඩාක්
ReplyDeleteස්තූතියි බ්‍රෝ
ReplyDeleteThanks a lot bro.. I appreciate this great work
ReplyDeleteGreat
ReplyDeleteThank you so much
ReplyDeleteFatta thanks thanks thanks
ReplyDeletePower of subconscious mind Joseph Murphy and millionaires fast land mjdemarco 48 lows of power puluwanam kattiya meh books tikath try karanna godak watinawa
ReplyDeleteThawa links thiyenwnm me wge books wala dannkoo
ReplyDeleteගෙඩාක් පින්♥️
ReplyDeleteThank you so much brother if you like to visit my blog... https://sunnydaygallery.blogspot.com.
ReplyDeleteThank you so much...
ReplyDeleteගොඩක් පින් අයියේ නොමිලේ දුන්නට..ගිඩක් ස්තුතියි..බොහොම අමාරුවෙන් හොයාගත්තේ..ගොඩක් පින්..❤️❤️🙏
ReplyDeleteබොහොම ස්තුතියි මේ කරන සේවයට
ReplyDeleteසුපිරි wadak
ReplyDeleteHugak sthuthi
ReplyDeleteඔබේ මහන්සිය නොමිලේම අපහට ලබා දුන්නාට බොහෝම ස්තූතියි.
ReplyDeleteSinhala book eka ganna koheda thiyenne
ReplyDeleteSinhala book eka ganna koheda thiyenne
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteMachan, download karanne kohomada kiyala kiyanna puluwanda please.🙏
DeleteDownload karanne kohomada
ReplyDeleteDownload karanne kohomada kiyala kiyannako. Plzz🙏
ReplyDeleteකොහොමද මේ පොත ගන්නේ
ReplyDeleteකොහොමද ගන්නේ..මටත් ඕනේ🥲
ReplyDelete