දුර ඉන්න යාලුවෙක් සොෆ්ට්වෙයා එකක් දාගන්න විදිය අහනකොට නැත්නම් වෙන දෙයක් ගැන අහනකොට නියම විදියට උදව් කරන්න විදියක් නැති අයට ඔන්ලයින් විදියට උදව් කරන්න,
නැත්නම් තමන්ට, යාලුවෙක්ට කියල උදව්වක් කරගන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන තමයි මම අද කියන්න යන්නෙ.
මේක නියම සොෆ්ට් එකක්. ටීම් වීවර් ,හැමෝම දන්න සොෆට් එකක්.නමුත් නොදන්න අයට උදව්වක් විදියට තමා කියල දෙන්නෙ.
මෙකෙන් අපිට වැඩ ගොඩක් කරගන්න පුලුවන්.දාගෙනම බලන්න කෝ
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
Download


මම නම් දැනගෙන හිටියේ නැහැ සහෝ..බලන්නම් ඩවුන්ලෝඩ් කරලා.ස්තුතියි!
ReplyDeleteඑහෙමද එහෙනම් ඔයාට ගොඩක් වැදගත් වේවි
ReplyDeleteඔයාට මේ මෘදුකංගය හරහා යලුවන්ට උදව් කරන්න පුලුවන්නම්. ඔයාට මේ වේබ් අඩවියට මිටත් වඩා හොද Traffic එකක් ගන්න පුලුවන් වේවි නේද ?
ReplyDeleteඔව් අයියා...
ReplyDelete