අද මම කියන්නම නියො බක්ස් ඇඩ් වැඩි කරගන්න පුලුවන් විදියක් ගැන.
වැදගත් රූප පැහැදිලිව නැරඹීමට රූපය මත ක්ලික් කරන්න
01.යන්න නියොබක්ස් සයිට් එකට..ගිහින් ලොග් වෙන්න.මේ විදියට පෙනේවි
02.දෙවැනි රූපයේ විදියට අදාල ස්ථානය ක්ලික් කරන්න
04.ක්ලික් කරාම ඇඩෝන් එක ඉන්ස්ට්‍රෝල් වෙනවා.ආයෙත් බ්‍රවුසරේ ක්ලෝස් කරල ගත්තම මේ විදියට පෙනේවි.
වැදගත් උනානම් කොමෙන්ට් කරන්න.ඔබට ජය
යාළු ඒක කම්පියුටර් එකට හාම් කරන්න පුළුවන් කියල මැසේජ් එකක් එනවෝ...
ReplyDeleteඔව් එනවා.බට් කිසි අවුලක් නෑ...ක්‍රෝම් වලට තීම් දාද්දිත් එනවනේ
ReplyDeleteඔන්න මොනවා හරි උනොත් ඔයා තමයි හ්ම්ම් .. :D
ReplyDeleteඅවුලක් උනේ නෑනේ
ReplyDeleteniyamai..
ReplyDelete