winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . .
අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය.
ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ් කරගන්න
සාමාන්‍ය මෘදුකාංගයක් වගේ මේ සොෆ්ට් එක පීසී එකට Install කරගන්න
01.දැන් කරන්න තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න තියන ෆොල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා 7zip -> Add to archive Click කරන්න
02.දැන් open වෙන window එකේන් කම්ප්‍රෙස් කරන්න ඔනි ෆොමැට් තෝරන්න පුලුවන් . ( 7z,Zip,Tar)
මම 7z තේරුව.ගොඩක් අඩු සයිස් එකකින් කම්ප්‍රෙස් කරන්න පුලුවන් ඒ ෆොමැට් එක විතරයි.
03.දැන් කම්ප්‍රෙෂන් ලෙවල් එක තොරන්න ඔනි.රූපයේ විදියට කරන්න .මම නම් අල්ට්‍රා තේරුව.එතකොට පුලුවන් අඩුම සයිස් එකකින් කම්ප්‍රෙස් කරගන්න
04.දැන් ඕනි නම් පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්
05.දැන් OK කරන්න.දැන් වැඩේ ඉවරයි.ඒවිදියටම ZIP,Tar format විදියටත් කම්ප්‍රෙස් කරන්න පුලුවන් . වඩාත් සාර්තක 7z තමයි..මේ පින්තුරෙන් තේරුම් ගන්න පුලුවන් ෆොමැට් එකට එන සයිස් එකෙන්ම.

වැඩෙ හරි දැන් . 56 mb ෆෝල්ඩර් එක 16mb වලට හදාගත්තා 7z format එකෙන්.tar format එක 56mb වලටත් zip format 30mb වලටත් කම්ප්‍රෙස් වෙලා.
මොකද කියන්නෙ තව ප්‍රශ්න තියනවද.වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්නකෝ. අපිට ලයික් කරල යන්නත් අමතක කරන්න එපා
හරී
ReplyDeleteගොඩාක් වටින පොස්ට් එකක් අයියා :) ඔබට ජය
ReplyDeleteTHANKS MALLI
Deletepost eke font penne ne..oyage background color eka nisa.....
ReplyDeletesinhala daganna. . .
Deleteවැදගත් ලිපියක් !! ඔබට ජය
ReplyDeleteස්තූතියි ඔබට
DeleteRAR File 1. password unlock software naddha?
ReplyDeletethiyanwa ekak . . eth eka weda nane.ithin post ekak damme na.
Delete56MB 16 MB walata compress karaddi data loss ekak nadda??
ReplyDelete