මෙන්න විසදුම....
මෙන්න මේ ටුල් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඔයාලට
සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows loader.exe එක
Right click --> Run as Administrator
විදියට open කරලා Install කරන්න
දැන් ඔයාගේ පීසී එක රීස්ටාර්ට් කරන්නද අහවි ඒක Yes කරන්න
දැන් අයෙමත් ලොග් වෙලා, ඩෙක්ස්ටොප් එකේ My Computer Right Click කරලා Properties යන්න
windows is activated කියල දැන් එතන පෙන්නුම් කරනවා නේ ද
ඔන්න ඔය දේ තමා කරන්න ඕනි
වැදගත් උනානම් කමෙන්ට් කරන්න. . . අමතක නොකර ඉන්න එපා