Monday, May 8, 2017

IPHONE එකෙන් සින්දු VIDEO DOWNLOAD කරමු








අද මම කතා කරන්නේ iphone පාවිච්චි කරන අයට  වැදගත්වන දේයක් ගැන ඒ තමයි  iphone එකෙන් සින්දු ,වීඩියෝ download කරන්නේ කොහොමද කියලා .....
            සාමාන්‍යන් අපිට iphone එකකින් නොමිලේ සින්දුවක් වීඩියෝවක් download කර ගැනීමේ අවස්ථාවක් නෑ සින්දුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී අප අනිවාර්යන්ම මුදල් ගෙවීමක් සිදු කල යුතුය ..ඉතින් මම අද කියා දෙන්න යන්නේ කිසිම මුදල නොගෙවා සින්දු download කර ගන්නේ කොහොමද කියල .... ඉස්සෙල්ලාම  app store එකෙන් 'download' app එක download කර ගන්න ඕනා  පහ ලින්ක් එක දීලා තිනවා .. ඉන් පසු app එක ඉස්තාපනය කිරීමෙන් පසු  ඔබට අවශ්‍ය දේය download කර ගැනීමේ හැකියාව තිබෙනවා .......
























app එක මෙතනින් ගන්න

Monday, May 1, 2017

iphone guided access



අද මම ඔයාලට අරගෙන ආවේ iphone වැඩ කැල්ලක් අපි ගෙදර ඉන්න වේලාවට ඔය අහල පහල ඉන්න පොඩි උන් එනවනේ ඉතින් අයියේ පෝං එක පොඩ්ඩක් දෙන්නකෝ game එකක් ගහන්න උට game එක ගහන්න දුන්නම photos බලලා videos බලලා sms බලලා ඔය එකී නොකී හැම තැනම ගිහිල්ලනේ එන්නේ   මෙන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන් game ගහන්නනම් game ගහන්න විතරයි photos බලනවානම් photos බලන්න විතරයි අපි බලමු කොහොමද  මේ ඔප්ෂන් එක ක්‍රියා කරවන්නේ කියල ඒ සදහා  පහත පියවර අනුගමනය කරන්න.... setting>>general>>Accessibility>>Guided Access යන්න ඉන්පසු පහත ආකාරයට දිස් වේයි ....





















දැන් Guided access කියන එක on කර ගන්න .. ඊට පස්සේpasscode settings කියන එකට ගිහිලා passcode  එක හරි fingerprint එක හරි දෙන්න

හරි අපි දැන් ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක කර ගත්ත..  දැන් බලමු කොහොමද එකෙන් වැඩ ගන්නේ කියලා  හරි ඔන්න අපි videos වලට යනවා  ගිහිල්ල අපි home බටන් එක 3 පාරක් එකපිට ඔබන්න ඊට පස්සේ start කියන එක ඔබන්න දැන් ආයේ ඔතනින් කොහේටවත් යන්න බෑ  අයින් වෙන්න  ඕනනම් passcode එක ඕනා අයින් වෙන්න  ඕනනම් නැවතත් home බටන් එක තුන් පාරක් ඔබන්න දැන්  රහස් පදය දෙන්න ඉන්පසු  සුපුරුදු තත්වයට පත් වේවි  එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න ජයෙන් ජයම වේවා ....!

ORBIT SPOKEN ENGLISH





කොහොමද  මචන්ලා ගොඩ දවසකින් අවේ මේ පැත්තේ අලුත් දෙයක් දීල යන්න  හැමෝටමනම් මේක ඕන නැති වෙයි එත් ගොඩක් යට ඕන වෙයි A/L කරපු කට්ටිය එම ඉන්නවනම් ඒ ය ඉස්සෙල්ලම කරන්නේ English corse එකක් කරන එක ... එකට ගියොත් ඉතින් ඒ වැඩේට දා පහළොස් දාහක් යනවා ...දැන් ටික දවසකට කලින් TV එකේ එම පත්තරේ එම යානා  ORBIT ENGLISH ACADEMY එකෙන් දෙනවා සවන් දීමෙන් english කථා කරන හැටි ඉතින් මමත් එකක් ගත්තා 3500/= දීලා  මම හිතුවා  එක මම ඔයාලට නිකම් දෙන්න ඔන්න පහළතිනවා බා ගන්න එනම් මම ගිය ජය වේවා...!


CD 1  

CD 2 

CD 3

CD 4

CD 5