Monday, May 8, 2017

IPHONE එකෙන් සින්දු VIDEO DOWNLOAD කරමු








අද මම කතා කරන්නේ iphone පාවිච්චි කරන අයට  වැදගත්වන දේයක් ගැන ඒ තමයි  iphone එකෙන් සින්දු ,වීඩියෝ download කරන්නේ කොහොමද කියලා .....
            සාමාන්‍යන් අපිට iphone එකකින් නොමිලේ සින්දුවක් වීඩියෝවක් download කර ගැනීමේ අවස්ථාවක් නෑ සින්දුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී අප අනිවාර්යන්ම මුදල් ගෙවීමක් සිදු කල යුතුය ..ඉතින් මම අද කියා දෙන්න යන්නේ කිසිම මුදල නොගෙවා සින්දු download කර ගන්නේ කොහොමද කියල .... ඉස්සෙල්ලාම  app store එකෙන් 'download' app එක download කර ගන්න ඕනා  පහ ලින්ක් එක දීලා තිනවා .. ඉන් පසු app එක ඉස්තාපනය කිරීමෙන් පසු  ඔබට අවශ්‍ය දේය download කර ගැනීමේ හැකියාව තිබෙනවා .......
























app එක මෙතනින් ගන්න

1 comment:

  1. I PHONE 4 එකක SIMLOCK(VODAFONE) ඉවත් කරන්නේ කොහොමද? කියලා දෙනවද

    ReplyDelete