මෙම වෛරසය වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස් කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුලත් කිරීමයි. එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියට නොදැනුවත්ම රැගෙන යාම සිදුකරයි.එවිට අපගේ රහස් තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමෙන් ඒවා හැකර්වරුන් අතට පත් වේ.
මේ වන විට ලොව පුරා ඇති පරිඝනක මිලියන පහකට පමන මෙම වෛයිරසය පැතිරගොස් ඇත
ඔබේ පරිඝනකයේ මෙම වෛයිරසය ඇත්දැයි දැනගැනීමට මෙතනින් යන්න
0 comments:
Post a Comment