• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed
Showing posts with label කාලගුණය. Show all posts
Showing posts with label කාලගුණය. Show all posts

Wednesday, April 11, 2012

ලංකාවටත් නැවත සුනාමි අවදානමක්

3:33 AM // by ish // // No comments


ශ්‍රි  ලංකා  වේලාවෙන්  අද  ප.ව 2:10 පමණ  ඉන්දුනීසියාවෙ  අචේ  ප්‍රදේශයේ  රික්ටර් මපාංක 8.7  ප්‍රභලත්වවෙන්  යුත්  භූමිකම්පාවක් සිදුවී තිබේ. එම භූමි කම්පාවෙන් පසුව ශ්‍රි ලංකා අතුළු ඉන්දීය කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද සවස  4.10 වන විට  ත්‍රිකුණාමලයට සුනාමි  බලපෑම  එල්ලවීමටත් සවස 4.50 වන විට  කොළඹට ද, සවස  6 වන විට  යාපනයට  ද එම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ එම්. ඩී . දයානන්ද මහතා කියා සිටී.


ඔබ  ශ්‍රි  ලංකාවේ  වෙරළබඩ ජීවත්වන්නේ නම්  හැකි  විගසින්  එම  ප්‍රදේශ වලින්  ඉවත්වී  ආරක්ෂක ස්ථාන කර යන්න.  මේ ගැන ඔබේ යහළුවන්ද දැනුවත් කරන්න.

free counters