• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

iIiiIiiiIi E m b – Z o n E iIiiIiiiIi

Monday, May 8, 2017

IPHONE එකෙන් සින්දු VIDEO DOWNLOAD කරමු

6:13 AM // by amila nishan // // 1 comment








අද මම කතා කරන්නේ iphone පාවිච්චි කරන අයට  වැදගත්වන දේයක් ගැන ඒ තමයි  iphone එකෙන් සින්දු ,වීඩියෝ download කරන්නේ කොහොමද කියලා .....
            සාමාන්‍යන් අපිට iphone එකකින් නොමිලේ සින්දුවක් වීඩියෝවක් download කර ගැනීමේ අවස්ථාවක් නෑ සින්දුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී අප අනිවාර්යන්ම මුදල් ගෙවීමක් සිදු කල යුතුය ..ඉතින් මම අද කියා දෙන්න යන්නේ කිසිම මුදල නොගෙවා සින්දු download කර ගන්නේ කොහොමද කියල .... ඉස්සෙල්ලාම  app store එකෙන් 'download' app එක download කර ගන්න ඕනා  පහ ලින්ක් එක දීලා තිනවා .. ඉන් පසු app එක ඉස්තාපනය කිරීමෙන් පසු  ඔබට අවශ්‍ය දේය download කර ගැනීමේ හැකියාව තිබෙනවා .......
























app එක මෙතනින් ගන්න

Monday, May 1, 2017

iphone guided access

6:49 AM // by amila nishan // // No comments



අද මම ඔයාලට අරගෙන ආවේ iphone වැඩ කැල්ලක් අපි ගෙදර ඉන්න වේලාවට ඔය අහල පහල ඉන්න පොඩි උන් එනවනේ ඉතින් අයියේ පෝං එක පොඩ්ඩක් දෙන්නකෝ game එකක් ගහන්න උට game එක ගහන්න දුන්නම photos බලලා videos බලලා sms බලලා ඔය එකී නොකී හැම තැනම ගිහිල්ලනේ එන්නේ   මෙන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන් game ගහන්නනම් game ගහන්න විතරයි photos බලනවානම් photos බලන්න විතරයි අපි බලමු කොහොමද  මේ ඔප්ෂන් එක ක්‍රියා කරවන්නේ කියල ඒ සදහා  පහත පියවර අනුගමනය කරන්න.... setting>>general>>Accessibility>>Guided Access යන්න ඉන්පසු පහත ආකාරයට දිස් වේයි ....





















දැන් Guided access කියන එක on කර ගන්න .. ඊට පස්සේpasscode settings කියන එකට ගිහිලා passcode  එක හරි fingerprint එක හරි දෙන්න

හරි අපි දැන් ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක කර ගත්ත..  දැන් බලමු කොහොමද එකෙන් වැඩ ගන්නේ කියලා  හරි ඔන්න අපි videos වලට යනවා  ගිහිල්ල අපි home බටන් එක 3 පාරක් එකපිට ඔබන්න ඊට පස්සේ start කියන එක ඔබන්න දැන් ආයේ ඔතනින් කොහේටවත් යන්න බෑ  අයින් වෙන්න  ඕනනම් passcode එක ඕනා අයින් වෙන්න  ඕනනම් නැවතත් home බටන් එක තුන් පාරක් ඔබන්න දැන්  රහස් පදය දෙන්න ඉන්පසු  සුපුරුදු තත්වයට පත් වේවි  එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න ජයෙන් ජයම වේවා ....!

ORBIT SPOKEN ENGLISH

5:41 AM // by amila nishan // // 2 comments





කොහොමද  මචන්ලා ගොඩ දවසකින් අවේ මේ පැත්තේ අලුත් දෙයක් දීල යන්න  හැමෝටමනම් මේක ඕන නැති වෙයි එත් ගොඩක් යට ඕන වෙයි A/L කරපු කට්ටිය එම ඉන්නවනම් ඒ ය ඉස්සෙල්ලම කරන්නේ English corse එකක් කරන එක ... එකට ගියොත් ඉතින් ඒ වැඩේට දා පහළොස් දාහක් යනවා ...දැන් ටික දවසකට කලින් TV එකේ එම පත්තරේ එම යානා  ORBIT ENGLISH ACADEMY එකෙන් දෙනවා සවන් දීමෙන් english කථා කරන හැටි ඉතින් මමත් එකක් ගත්තා 3500/= දීලා  මම හිතුවා  එක මම ඔයාලට නිකම් දෙන්න ඔන්න පහළතිනවා බා ගන්න එනම් මම ගිය ජය වේවා...!


CD 1  

CD 2 

CD 3

CD 4

CD 5 

Wednesday, July 8, 2015

ඔන්ලයිල් Free ගේම් එකක් ගහන්න ආසද?

11:11 PM // by Ishara Sandaruwan // // 1 comment

***************අතිශයින්ම් ‍‍ගේමර්ස්ලට පමණයි *******************


මම හිතනව මේ පෝස්ට් එක දැකල එන්න ඇත්තේ Online Game එකක්  Play කරපු කෙනෙක් වෙන්න ඇති කියල.ඔයලා Call Of Duty , Need For Speed Online ගහල තියනවනම් ඒක දන්නවා ඇති.

මම අද කියන්න යන්නේ ඒ වගේ Online Game ගැන. නම තමයි Warface . මේක කරන්නේ Crytek සමාගම විසින්.

හැබැයි කලින්ම කියන්නම් මේක නම් Real Gamers ලට විතරයි.ලංකාවෙන් අපි Team එකක් හදාගෙන අවුරැද්දක් තිස්සේ හැමදාම රැ එලිවෙනකම් ගහල අපි දැන්  World ranking වල 20 රෑන්ක් එකේ ඉන්නවා.

9GB විතර වෙනවා ගේම් එකනම් . දවසක්ම ගැහුවත් ‍‍Data Use වෙන්නෙ 100mb විතර.

අවසාන වශයෙන් කියන්නෙ ඔයාලටත් ආසනම් ගහල බලන්න. අපේ Clan එකේනම Lions Of Nation . Clan එකට Join වෙලා Play කරන්න ආසනම්  අපේ Fb Page එකට Message එකක් දාන්න.

මේ Link එකෙන් Register වෙ‍න්න

Warface - Play for free!










Wednesday, August 27, 2014

Internet Download Manager (IDM) v6.21

2:31 AM // by Ishara Sandaruwan // // No comments

යාලුවන්ට වැදගත් වෙන ඩවුන්ලෝඩ් මැනේජර් අරගෙන් තමා මම අද ආවේ.
වැදගත් වුනානම් කමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා...

work with Win 8.1 / Win 8 / Win 7 / Xp



Wednesday, July 23, 2014

Recover Deleted Photos and Other Files

10:08 PM // by Ishara Sandaruwan // // No comments

ඔන්න ගෙනාවා අද ඔයාලා හැමොටම වටින Software එකක් . ඔයාල අතින් Delete උන පින්තූර හෝ වෙනත් වැදගත් Files Recover Software එකක්


මම දැන් කියල දෙන්නම් Software එකෙන් කොහොමද Pen Drive එකක් Recover කරන්නේ කියල.

ආහ් මේක විධි දෙකකට කරන්න පුලුවන් ,

පළමු ආකාරය

01. Software එක Run කරගන්න.

02. දැන් Pen Drive එක තෝරන්න


03. දැන් Scan Button එක Press කරන්න.
04.Scan වෙලා ඉවර උනාම මේ විදියට පෙනේවි. කොළ පාටට පේන්නෙ Recover කරන්න පුලුවන්.ෆයිල්ස් කහ පාට හරි රතු පාටින් පෙන්නනේ Overwrite වුන ෆයිල්ස්


05.ඔයාලට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරල Recover Button එක Click කරන්න


06. දැන් ඔයාලගෙ Files Restore වෙන Location එක තෝරන්න

07.දැන් OK කරන්න

දෙවන ආකාරය

01. Recover කරන්න ඕනි Driver එක තෝරල  Option Button එක Click කරන්න


02.දැන් Action Tab එකේ Deep Scan, check කරල OK

03.දැන් Scan කරන්න.වැදගත් ඔයාගෙ Drive එක අනුව වෙලාව වැඩිවෙන්න අඩුවෙන්න පුලුවන්



04. දැන් මම කලින් කියපු විදියට ඔයාලට අවශ්‍ය Files අවශ්‍ය Location එක තෝරලා Recover කරන්න.


සුභ දවසක් යාලුවනේ....

Tuesday, July 22, 2014

Logon Screen changer

9:50 PM // by Ishara Sandaruwan // // 1 comment

මම අද දෙනවා ඔයාලගේ පරිඝනකයේ Logon Screen එක වෙනස් කරගන්න පොඩි TOOL එකක්.
සමහර අයට නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා Picture එකක් Add .ඒත් වැඩ්ඩෙක් නම් කරගන්න පුලුවන් වෙයි.

01.පළමුවෙන්ම ඔයාලගේ  Logon Screen එකට දාන Picture එක 250Kb වලට වඩා අඩු කරගන්න.

02.මේ Path වලට Image එක Copy කරගෙන ඉන්න

     C:\Windows\System32\oobe\info\backgrounds
     C:\Windows\Web\Wallpaper


03.දැන් මම දීපු Tool එක Run  කරගෙන එකෙ Change Logon Screen Button එක Click කරන්න

04.දැන් C:\Windows\Web\Wallpaper  Path එකේ තියන ඔයාගෙ Image තෝරන්න.



TOOL එක මෙතනින් DOWNLOAD කරන්න


WINRAR PASSWORD -    #EMBZONE


සුබ දවසක් යාලුවනේ ... 

COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා..



සිංහල ‍ෆොන්ට් - Sinhala Font Pack

5:14 AM // by Ishara Sandaruwan // // No comments


ටික දවසකට පස්සෙ 
අද මම ඔයාලට දෙන්නෙ මගේ සිංහල ෆොන්ට් වල එකතුවක් . ඔයාල හැමෝටම ඒක ඕනි වෙනවා කියල හිතනවා.

ගොඩක් වැදගත් ෆොන්ට් එකතුවක් වේවි කියල හිතනවා.

WINRAR PASSWORD -    #EMBZONE



WINRAR PASSWORD -    #EMBZONE


සුභ දවසක් යාලුවනේ........







Monday, July 21, 2014

වෙබ් පිටුව PDF එකක් බවට..

4:19 AM // by Ishara Sandaruwan // , // No comments

ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.

ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.


එතනින් ඔබට Destination එක change කරන්න Save As PDF විදියට. ඒ විදියට Destination එක change කරාම ඊට ඉහලින් ඇති Save Button එක Click කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙන් පිටුවක් PDF එකක් බවට හරවා Download කරගන්න පුළුවන්.

clixsense සිංහලෙන්

3:20 AM // by Ishara Sandaruwan // , // No comments

ඔයාල Clixsense වල ලියාපදිංචි වෙන්න ඇති කියල මම හිතනවා. තාම බැරි උනානම් පහළ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්නකෝ...



Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම ඔයාගේ Clixsense ගිණුමට log වෙන්න.
ඊට පසසෙ පහළ රූපෙ විදියට කරන්න.


එතකොට පහත පිටුව විවෘත්ත වෙයි.


Free download කියන තැන click කරල ඒක ඩවුන් ලෝඩ් කරගන්න. 500kb විතර තමයි යන්නේ.
ඊලඟ ඒ ෆයිල් එක double click කරල install කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ  web browser එක close කරල ආපහු open කරන්න.
එතකොට මේ වගේ tool bar එක install වෙල තියේවි.


 දැන් ඔයා අන්තර්ජාලෙ ඉන්න ඕනම වෙලාවක Clixsense එකට ඇඩ් එකක් ආපු ගමන් ඒක දැන ගන්න පුළුවන්. ඒක නිසා දවසට ඇඩ් 20ක් 30ක් 50ක් උනත් බලන්න පුළුවන් වේනව.

ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!! 



Tuesday, July 15, 2014

බෞද්ධ පොත් කීපයක් නොමිලේ

4:05 AM // by Ishara Sandaruwan // // 3 comments



ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන බෞද්ධ පොත් කීපයක් නොමිලේ ගෙන්වාගැනීමට පුළුවන් බව ඔබ දන්නන්වාද?

• ධම්මපදය 
• පිරුවාණා පොත් වහන්සේ 
• සප්තබෝජ්ජංගය
• සිංහල ගී සහිත පිරිත් දේශනා සහ බෝධි පුජාව 
• බෞද්ධ ගෙදර 
• මුලා නො වී නිවණට 
• බෞද්ධ විශවාස විමර්ශනය 
• පිරිත් තුන් සුත්‍රය සහිත දම්සක්පවතුම් සුත්‍රදෙශානාව 
• පාරමී හෙවත් දසපෙරුම් දම්
• දන මන සනසන පොහොය පුරාණය 
• ආත්ම වාදය සහ පටිච්ච සමුප්පන්න වාදය 
• ආරක්‍ෂිත පිරිත් දේශනාව 
• බෝජ්ජංග සුත්‍රය

මේ පොත් සියල්ලම නොමිලේ ගෙන්වා ගැනීමට පහත දැක්වෙන වෙබ් ලිපිනයට පිවිසෙන්න.ඔබට අවශ්‍ය නම් පමණක් ආනව් ඇනවුම් කිරීමට කාරුණික වන්න.මේ පණිවිඩය හැකිතරම් ප්‍රචාරය කරන්න.එය මහත් පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.


1. http://www.budaedu.org/en/book/II-11main.php3
2. http://www.budaedu.org/books/apply-en/


ඔබට හැකි පමනින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න.ඔබට බොහොමත්ම ස්තුතියි.


free counters