• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed
Showing posts with label Earn money. Show all posts
Showing posts with label Earn money. Show all posts

Monday, July 21, 2014

clixsense සිංහලෙන්

3:20 AM // by ish // , // 1 comment

ඔයාල Clixsense වල ලියාපදිංචි වෙන්න ඇති කියල මම හිතනවා. තාම බැරි උනානම් පහළ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්නකෝ...



Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම ඔයාගේ Clixsense ගිණුමට log වෙන්න.
ඊට පසසෙ පහළ රූපෙ විදියට කරන්න.


එතකොට පහත පිටුව විවෘත්ත වෙයි.


Free download කියන තැන click කරල ඒක ඩවුන් ලෝඩ් කරගන්න. 500kb විතර තමයි යන්නේ.
ඊලඟ ඒ ෆයිල් එක double click කරල install කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ  web browser එක close කරල ආපහු open කරන්න.
එතකොට මේ වගේ tool bar එක install වෙල තියේවි.


 දැන් ඔයා අන්තර්ජාලෙ ඉන්න ඕනම වෙලාවක Clixsense එකට ඇඩ් එකක් ආපු ගමන් ඒක දැන ගන්න පුළුවන්. ඒක නිසා දවසට ඇඩ් 20ක් 30ක් 50ක් උනත් බලන්න පුළුවන් වේනව.

ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!! 



Monday, October 22, 2012

පේපැල් ගැන - payPal help

11:33 AM // by ish // , , // 1 comment

ටික දවසකට පස්සේ අවා වැදගත් ලිපියක් අරගෙන.ඉතාමත්ම වැදගත් ලිපියක්.පේ පැල් ලංකාවට ඇයි සහය දක්වන්නෙ නැත්තෙ.ඒකෙන් අපිට තියන අවාසිය.අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කිරීමේදි අපිට වැදගත් වන විදිය ගැන තමයි

මුලින්ම කියන්න ඕනි මෙම පෝස්ට් එකෙහි මුල් අයිතිය ගයාන් ලක්ෂිතට යාලුවට හිමිවෙනවා .ඉතාම වැදගත් ලිපියක් නිසා දැම්මෙ ගොඩදෙනෙක් මේගැන කියල දෙන්න කියල ඉල්ලපු ඉල්ලීම් නිසා.



Thursday, July 19, 2012

NeoBux ඇඩ් ඩබල් කර ගනිමු ( P.T.C )

9:21 AM // by ish // // 5 comments

කලින් පෝස්ට් එකකින් මම නියෝ බක්ස් ගැන කියල දුන්නනේ..ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා..ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලා Signup වන්න


අද මම කියන්නම නියො බක්ස් ඇඩ් වැඩි කරගන්න පුලුවන් විදියක් ගැන.

Wednesday, May 16, 2012

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - පලමු දිගහැරුම

10:58 AM // by ish // , // 36 comments

P.T.C ( Paid To Click ) ගැන මම ඔයාලට කියල දෙන්නම්.ඒ කියන්නේ මවුස් ක්ලික් කිරීමෙන් මුදල් ඉපයීම ගැන ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ගැන.ටික කාලයක් මහන්සි වුනොත් 50 $ විතර හොයන්න පුලුවන්.හැබැයි මේක අත අරින්නැතිව දිගටම කරගෙන යන්න ඕනි.

මුලින්ම මෙතනින් වෙබ් අවවියේ සාමාජිකයෙකු වන්න

free counters