• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Friday, April 27, 2012

ඔබේ පරිඝනකයේ DNS Changer තිබේදැයි දැනගන්න

10:24 AM // by ish // // No comments



DNS Changer නම් වෛරසයක් ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ පරිඝනක වෙත පැතිර ගොස් ඇත.මෙමගින් පරිඝනකයේ DNS සැකසුම් වෙනස් කරයි.සාමානයයෙන් අන්තර්ජාලය හරහා නොයෙක් වෙබ් අඩවි හා සම්බන්ධ වන්නේ අයි පී නම් ප්‍රෝටකෝලයක් මගිනි.

Wednesday, April 18, 2012

Wrath of the Titans - 2012

11:24 AM // by ish // // No comments


A  decade  after  his  heroic  defeat  of the  monstrous  Kraken,  Perseus- the demigod son of  Zeus-is  attempting  to  live a  quieter  life  as a village  fisherman and the sole parent to his 10-year old son, Helius. Meanwhile, a struggle for supremacy  rages between  the gods  and the Titans.  Dangerously weakened by humanity's lack  of  devotion, the gods are losing  control of the  imprisoned Titans and their ferocious leader, Kronos, father of the long-ruling brothers Zeus, Hades and Poseidon. The  triumvirate  had  overthrown  thei r powerful  father long ago , leaving him to rot in the gloomy abyss of  Tartarus,  a dungeon that  lies deep  within the cavernous  underworld. Perseus  cannot  ignore his true calling when Hades,  along  with  Zeus'  godly son, Ares (Edgar Ramírez), switch loyalty and make a deal with Kronos to capture Zeus. The Titans'  strength  grows  stronger as Zeus' remaining  godly powers are  siphoned...


Tuesday, April 17, 2012

ෂර්ලෝක් හෝම්ස් - A Game Of Shadows

7:02 AM // by ish // // No comments





මේක ෂර්ලෝක් හෝම්ස් කතා මලාවේ දෙවැනි කොටසයි.පලමු චිත්‍රපටය වගේම මේකත් බොහොම ජනප්‍රිය උනා.කතාව ගැන කිව්වොතින් ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ඝාතනයට ලක් වෙනවා.ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ් තීරණය කරනවා මේක සියදිවි නසා ගැනීමක් බවට.නමුත් හෝම්ස් තීරණය 
කරනවා මේක මිනීමැරුමක් බවට.ඒ විතරක් නෙවේ පසුව ඔහු පැහැදිලි කරන ආකාරයට මෙය මහාචාර්ය මොරීයාටී විශාල සැලසුමක කොටසක් විතරයි
දොස්තර වොට්සන් සහ ෂර්ලෝක් හෝම්ස් මෙම අපරාධය විසදන ආකාරය මෙතනින් බලමුකෝ.......


Thursday, April 12, 2012

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!

12:49 AM // by ish // No comments


ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සියළුම ලංකා වාසි ජනයාට  සහ ඔබට සාමය සහ
සතුට සපිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!


ඇඹිලිපිටියෙ හැමෝගෙන්ම ලංකා වාසි සැමට කරන්නාවූ සුභ පැතුමයි


Wednesday, April 11, 2012

ලංකාවටත් නැවත සුනාමි අවදානමක්

3:33 AM // by ish // // No comments


ශ්‍රි  ලංකා  වේලාවෙන්  අද  ප.ව 2:10 පමණ  ඉන්දුනීසියාවෙ  අචේ  ප්‍රදේශයේ  රික්ටර් මපාංක 8.7  ප්‍රභලත්වවෙන්  යුත්  භූමිකම්පාවක් සිදුවී තිබේ. එම භූමි කම්පාවෙන් පසුව ශ්‍රි ලංකා අතුළු ඉන්දීය කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද සවස  4.10 වන විට  ත්‍රිකුණාමලයට සුනාමි  බලපෑම  එල්ලවීමටත් සවස 4.50 වන විට  කොළඹට ද, සවස  6 වන විට  යාපනයට  ද එම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ එම්. ඩී . දයානන්ද මහතා කියා සිටී.


ඔබ  ශ්‍රි  ලංකාවේ  වෙරළබඩ ජීවත්වන්නේ නම්  හැකි  විගසින්  එම  ප්‍රදේශ වලින්  ඉවත්වී  ආරක්ෂක ස්ථාන කර යන්න.  මේ ගැන ඔබේ යහළුවන්ද දැනුවත් කරන්න.

Sunday, April 8, 2012

Real Steel - 2012

9:50 AM // by ish // // No comments




‌‍රොබෝවරුන් මෙහෙයවමින් තරඟ දිනවා මුදල් සෙවූ බොක්සින් ශූරයෙකු, 

අතිනවීන රොබොවරුන් පරාජය කරවමින් තම පුතුගේ ආශාවන් ඉටු කරනා පියෙකු 


වටා ගෙතීයන මෙම කතාව ඉතාමත් අර්ථවත් චිත්‍රපටයකි...


Twilight Saga - Breakingdawn

8:46 AM // by ish // // 5 comments





මම හිතනවා ඔයාලා ගාව twilight Collection එකම ඇති කියලා..මෙන්න Breaking dawn Part 01..ලස්සන කතාවක්.බැලුවද?


නැත්නම් මෙතනින් ගන්න



Saturday, April 7, 2012

Ghost Rider 2 - ගෝස්ට් රයිඩර්

11:16 AM // by ish // // No comments


ගෝස්ට් රයිඩර් ...පට්ට ෆිල්ම් එකක්.මේක දෙවන කොටස,පළමු කොටස බලපු කෙනෙක්ට නම් කතාව පටස් ගාල අල්ල ගන්න පුලුවන්....එහෙමනම් මෙතනින් ගන්නකෝ


Friday, April 6, 2012

Mission: Impossible - Ghost Protocol

10:32 AM // by ish // // No comments








මෙන්න මිශන් Impossible 4...නිවාඩු කාලේ බලන්න film එකක්

Download  or Link2


In t he  4th  installment  of  the  Mission  Impossible  series,  Ethan Hunt  and his team are racing against time to track down a dangerous terrorist named Hendricks, who has gained access to  Russian nuclear launch  codes  and  is  planning a strike on the United States. An attempt by the  team to stop  him at the  Kremlin ends in a disaster, with  an  explosion causing severe  destruction to the Kremlin and  the IMF being  implicated in  the bombing, forcing  the  President  to  invoke  Ghost Protocol,  under which  the  IMF  is  disavowed , and will be offered no help or backup in any form. Undaunted, Ethan and his team  chase  Hendricks  to  Dubai , and  from  there  to  Mumbai, but several spectacular action sequences later, they might still  be too  late  to  stop  a  disaster.


Agneepath - .අග්නිපත්

8:43 AM // by ish // // No comments


මෙන්න මගෙන් ඔයාලට දෙන නියම තෑග්ගක්....අග්නිපත්,ත්‍රාසය භීතිය කුතුහලය පිරුනු චිත්‍රපටයක්....කතා ඇති
මෙතනින් ගන්නකෝ..........

කොමෙන්ට් පාරක් දාලා යන්න අමතක කරන්න එපා....

DOWNLOAD

Agneepath  is  a  story  of revenge  of  Vijay  Chauhan  against  an evil  and  sadistic  Kaancha, who  hangs  Vijay's  father  to  death. Vijay  grows  up  with  a  single  aim  of  avenging  his father's  death. The story  revolves  around  Vijay  Chauhan, his  relationships  with  his family and above  all, his  Revenge.

Thursday, April 5, 2012

හොරැහින් බලන්නෙ - ආඩම්බරයි බැලුවමනම්

10:05 AM // by ish // // 9 comments






"හොරැහින් බලන්නෙ - ආඩම්බරයි බැලුවමනම්" මේක තමා මම හදපු සුපිරිම Video එකක්...ඔයාල කැමතිනම් කොමෙන්ට් පාරක් දාල යන්නකෝ.මේක alvin & the chipmunks 2 කියන film එකෙන් එඩිට් පාරක් දාල හැදුවෙ....



ලස්සනයි නම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා

මගේ වැඩක් 01 - ( දිගු දෑස දුටුවාම )

9:57 AM // by ish // // 8 comments






Youtube වලට මම දාපු මම EDIT කරපු සින්දුවක්..මේක RIO කියන film එකෙන් එඩිට් පාරක් දාල හැදුවෙ....





ලස්සනයි නම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

free counters