• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, June 28, 2012

ජීවිතේ වෙනුවෙන් - The Run

10:00 AM // by Unknown // // 1 comment
























කොහොමද කට්ටියට....,NFS අලුත්ම Game එක තමයි


Need For Speed The Run - RELOADED 

කියන්නේ



කතාව කිව්වොතින් ,


 අපරාධ කල්ලියක jack කොල්ලෙක් මේ කල්ලිය අතහැර යනවා..
ඊට පස්සේ මේ කල්ලිය Jack ව මරන්න හදනවා ඔන්න ඔහොමයි Jack ගේ කථාව ආරම්භවන්නේ ඉතිං මේ කල්ලියෙන් ගැලවෙන්න නම් Jack ට $ 25,000,000 මැර කල්ලියට ගෙවන්න වෙනවා.
ඔය කේස් එක හින්දා ජැක් Street Racing වලට එනවා මේ Street Racing වල Event එකක් තමයි The Run කියන්නේ මේකේ දී අපිට San Francisco ඉදල New York City වලට යන්න තියෙන්නේ සෙල්ලම් නෑ වැඩේ මොකද කිව්වොත් 4850 km තරගකරැවන් 200 දැන් තේරෙනවනේ.... අහ් ඒ මදිවට පොලීසියෙන්, 
දන්නවනේ Street Racing තහනම් කියලා







System Requirements




CPU:3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM:4 GB
VGA:1024 MB RAM ATI Radeon 6950 1024 MB RAM NVIDIA GeForce GTX560
DX:DirectX 11
OS:Windows 7 SP1 64-bit
HDD:18 GB
Sound:DirectX compatible
ODD:DVD Rom
Network:512 KBPS Internet connection or better
Recommended peripheral:Keyboard, Gamepad or Wheel   





Monday, June 25, 2012

``Angry Bird Font 100% Working``

9:59 AM // by Unknown // // No comments

ටික දවසකට පස්සෙ ආව බ්ලොග් එක පැත්තෙ.මේ දවස් වල ටිකක් ප්‍රසිද්ධ පරිගනක ක්‍රීඩාවක් තමයි ඇන්ග්‍රි බර්ඩ් කියන්නෙ..අද හැබැයි මම දෙන්න යන්නෙ ඇන්ග්‍රි බර්ඩ් ෆොන්ට් එක තමයි.





             මෙතනින් Download කරගන්නකෝ

Wednesday, June 20, 2012

Tuesday, June 19, 2012

Assassin's Creed Brotherhood-SKIDROW

10:23 AM // by Unknown // // 3 comments

System Requirement -


  • Operating System: Windows XP/Vista/7

  • CPU: Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon X2 64 2.4GHz

  • RAM: 1.5 GB RAM (or 2 GB RAM in Windows Vista/7)

  • Graphics Card: 256 MB DirectX 9.0 compliant videocard with Shader Model 3.0 or higher

  • DirectX: DirectX 9.0

  • Hard Disk Space: 8 GB Hard Disk Space

Sunday, June 17, 2012

*# මොබයිල් ෆොන් වල රහස් කේතයන් #

10:16 AM // by Unknown // // 7 comments



ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා  කියවාබලන්න විෂේශ කේතයන් ඇත.සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.

Saturday, June 9, 2012

Sunday, June 3, 2012

** හැම දෙයක්ම කන්වර්ට් කරමු **

10:20 PM // by Unknown //

 මෙන්න හම්බවුනා හැමදෙයක්ම සුපිරිම විදියට කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක්. කාලෙකට පස්සෙ මට හම්බවුනු හොද සොෆ්ට්වෙයාර් එකක් කියල කියන්න පුලුවන්..
හැම වීඩියෝ වර්ගයක්ම මේකෙන් ධාරිතාව අඩුවෙන් සුපිරිම කොලිටියකින් කන්වර්ට් කරගන්න පුලුවන්... :පී (....)





DivX, Xvid, AVI, WMV, MPG, MP4, FLV,3GP, ASF, RM, RMVB, MOV, ASX, MKV, OGM, SVCD, VCD, VOB මේ ෆෝමැට් වල ඒවා AVI, MPEG, ASF ,WMV,3GP, MP4  විදියට කන්වර්ට් කරගන්න පුලුවන්







වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්න ... අපිට එකතු වෙන්න අමතක කරන්න එපා


free counters