• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, December 27, 2012

How to send a blank comment on fb

3:17 AM // by ish // // No comments

අද මම කියල දෙන්නම් මුණුපොතේ යාලුවො හොල්මන් වෙන්න කරන්න පුලුවන් වැඩක් . ෆේස්බුකියෙ හිස් කොමෙන්ටු (Empty Comments ) දාන්න පුලුවන් කියල දන්නවද . මේක ටික දෙනයි දන්නේ.දන්න අයත් කියල දෙනවා අඩුයි නේ.

Sunday, December 16, 2012

7 Zip වලින් හරි විදියට කම්ප්‍රෙස් කරමු

11:17 AM // by ish // , // 10 comments

7 Zip කියන්නෙ ලෝකෙ ගොඩදෙනෙක් බහුලව බාවිතාකරන නොමිලේ දෙන උසස් තත්වයේ කම්ප්‍රෙසින්ග්  මෘදුකාංගයක්.

winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . .

අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය.


ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ් කරගන්න



සාමාන්‍ය මෘදුකාංගයක් වගේ මේ සොෆ්ට් එක  පීසී එකට Install කරගන්න

01.දැන් කරන්න තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න තියන ෆොල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා  7zip -> Add to archive Click කරන්න



02.දැන් open වෙන window එකේන් කම්ප්‍රෙස් කරන්න ඔනි ෆොමැට් තෝරන්න පුලුවන් . ( 7z,Zip,Tar)

මම 7z තේරුව.ගොඩක් අඩු සයිස් එකකින් කම්ප්‍රෙස් කරන්න පුලුවන් ඒ ෆොමැට් එක විතරයි.


03.දැන් කම්ප්‍රෙෂන් ලෙවල් එක තොරන්න ඔනි.රූපයේ විදියට කරන්න .මම නම් අල්ට්‍රා තේරුව.එතකොට පුලුවන් අඩුම සයිස් එකකින් කම්ප්‍රෙස් කරගන්න



04.දැන් ඕනි නම් පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්



05.දැන් OK කරන්න.දැන් වැඩේ ඉවරයි.ඒවිදියටම ZIP,Tar format විදියටත්  කම්ප්‍රෙස් කරන්න පුලුවන් . වඩාත් සාර්තක 7z තමයි..මේ පින්තුරෙන් තේරුම් ගන්න පුලුවන් ෆොමැට් එකට එන සයිස් එකෙන්ම.



වැඩෙ හරි දැන් . 56 mb ෆෝල්ඩර් එක 16mb වලට හදාගත්තා 7z format එකෙන්.tar format එක 56mb වලටත්  zip format 30mb වලටත් කම්ප්‍රෙස් වෙලා.

මොකද කියන්නෙ තව ප්‍රශ්න තියනවද.වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්නකෝ. අපිට ලයික් කරල යන්නත් අමතක කරන්න එපා


Saturday, December 15, 2012

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න windows 7 Genuine 100% working

12:45 AM // by ish //

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න කැමතිද.මෙක ම‍ට කියල දෙන්න අමතක උනානෙ ...

මෙන්න  විසදුම....
මෙන්න මේ ටුල් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඔයාලට




සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows loader.exe එක

 Right click -->  Run as Administrator 
විදියට  open කරලා Install කරන්න 



දැන් ඔයාගේ පීසී එක රීස්ටාර්ට් කරන්නද අහවි ඒක Yes කරන්න 

දැන් අයෙමත් ලොග් වෙලා, ඩෙක්ස්ටොප් එකේ My Computer Right Click කරලා Properties යන්න 

windows is activated  කියල දැන් එතන පෙන්නුම් කරනවා නේ ද

ඔන්න ඔය දේ තමා කරන්න ඕනි

වැදගත් උනානම් කමෙන්ට් කරන්න. . .  අමතක නොකර ඉන්න එපා




Sunday, December 9, 2012

Avg 2013 & Keys For All Editions 100% Free

5:08 PM // by ish //

සුභ දවසක් හැමෝටම අද මම දෙන්න යන්නේ AVG 2013...100% වැඩකරන සීරියල් එක්කම.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ මෙට්රෝ පෙනුම මෙයට ලබා දී ඇත්තේ වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිවෙන ලෙසයි.

මෙන්න මේ විදියට ඔබේ පරිගනකයේ ස්තාපනය කරගන්න

පලමුව AVG 2013 Download කරගන්න.ඉන් පසු ට්‍රයල් වර්ෂන් එක්ක ලෙස ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගන්න.


දැන්  Serial keygen  එක Download කරගන්න.


මෙය දැනට ස්තාපිත ප්‍රතිවයිරස මෘදුකාංගයකින් (Antivirus Software)  වයිරසයක් ලෙස පෙන්නුම් කිරිමට ඉඩ ඇත.එම නිසා KeyGen එක විවෘත කිරීමට පෙර එම ප්‍රතිවයිරස මෘදුකාංගය තාවකාලිකව ඩිසේබල් කරන්න
 දැන් keygen එක විවෘත කර කී එක ජෙනරේට් කර Copy කරගෙන
AVG 2013 විවෘත කරගන්න දැන් Reactivate යන ස්ථානයට Paste කරගන්න.

දැන් ඉතින් වැඩේ ගොඩ...මේක කරන්න අමාරුයි වගේ නම් මෙන්න මේ කි එක යුස් කරල බලන්න


8MEH-RQXTV-H9FWD-E447R-M983F-PEMBR-ACED








Friday, December 7, 2012

FB messenger for firefox

8:00 PM // by ish // , , // 2 comments

මුණුපොතේ ඔන්ලයින් ටැබ් එහෙම ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට මම අද ගෙනාව නියම ගැජට් එකක් ...Fire Fox Browser එකට ඇඩොන් එකක් විදියට තමා දැන් යුස් කරන්න විදිය තමයි අද කියල දෙන්නෙ.

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මේ ලින්ක් එකට ගිහින් බට්න් එක ක්ලික් කරන්න

දැන් වැඩේ ගොඩ

අපි ගියා එහෙනම්....

අහ් තව දෙයක් අලුත්ම Fire Fox සංස්කරනයට මේ ඇඩෝනය අන්තර්ගත වෙලා තියනවා

මෙන්න ලින්ක් එක



mang asai hinawenna - මං ආසයි හිනාවෙන්න




ටික දවසකට පස්සේ ආවේ බ්ලොග් එක පැත්තෙ.පහුගිය දවසක ලස්සන හිතට වදින සින්දුවක් ඇහුනා.ඒ  මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක කියන සිංදුව . . . පසුබිම් කතාව දන්නව ඇති කි‍යල හිතනවා.ඉතින් මම මේකට Picture Song එකක් හැදුව.කැමතිනම් ඔයාලගේ වොල්පේපර් එකට මෙක දාගන්න

මෙන්න තියනව සින්දුව




free counters