• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, December 27, 2012

How to send a blank comment on fb

3:17 AM // by ish // // No comments

අද මම කියල දෙන්නම් මුණුපොතේ යාලුවො හොල්මන් වෙන්න කරන්න පුලුවන් වැඩක් . ෆේස්බුකියෙ හිස් කොමෙන්ටු (Empty Comments ) දාන්න පුලුවන් කියල දන්නවද . මේක ටික දෙනයි දන්නේ.දන්න අයත් කියල දෙනවා අඩුයි නේ.



කරන්න තියෙන්නෙ මෙච්චරයි.

කමෙන්ට් කරන්න මෙහෙම 

@[0:0: ]

මේ කොඩ් එක පේස්ට් කරගන්න
 නැත්නම් 

Alt + 0173 ( ඕල්ට් කී එකත් එක්ක 0173 ටයිප් කරන්න) 

ඔන්න කියල දුන්නා.තව පොස්ට් එකකින් හමුවෙමු



0 comments:

free counters