• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Saturday, August 18, 2012

mouse pointers For Blog - මවුස් පොයින්ටර් එකක් දාගමු 01

11:23 AM // by ish // // 4 comments

ඔන්න මම අද දෙන්නේ නියම වැඩක් අපේ බ්ලොග් කරන සහෝදර සහොදරියන්ට නැත්නම් මේ ගැන ඉගෙන ගන්න අයට
ඒ ඔයාගේ බ්ලොග් එකට මවුස් පොයින්ටරයක් පහසුවෙන් ඇඩ් කරගන්න විදිය
මෙන්න මෙහෙමයි කරන්න ඕනි

පලවෙනියට මම දාල තියන කෝඩ් එක කොපි කරගන්න 

දෙවනියට යන්න EDIT TEMPLATE කියන තැනට ගිහින් Expend Widget Templates කියන කොටසට ටික් එක දාල ඉන්න

රූප සටහනේ ඔන්න දාලා තියනවා




ඊළගට Ctrl + F වලින් Find කරන්න </head> තියන තැනට පස්සේ කොපි කරගත්ත කෝඩ් එක දාගන්නකෝ

වැඩේ එල කිරි වගේ වැඩ නම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

තව මවුස් පොයින්ටර් ඉස්සරහට දාන්නම්කෝ අපි එක්ක එකතුවෙන්න පුලුවන් මෙතනින්





01


02.










03.



04.


05.










































4 comments:

Anonymous said...

එල නියමයි. ඕවා දැම්මාව බ්ලොග් එක Slow වෙනවා ඒ ගැනත් සැලකිලි මත් උනානම් හොදයි.

ish said...

ඕකේ අනූෂ මම ඒගැනත් හිතල බලන්නම්...ස්තූතී කොමෙන්ට් දැම්මට

Anonymous said...

නියමයි යාලු :)

Unknown said...

තෑන්ක්ස් යාලුවා

free counters