• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, July 8, 2015

ඔන්ලයිල් Free ගේම් එකක් ගහන්න ආසද?

11:11 PM // by ish // // No comments

***************අතිශයින්ම් ‍‍ගේමර්ස්ලට පමණයි *******************


මම හිතනව මේ පෝස්ට් එක දැකල එන්න ඇත්තේ Online Game එකක්  Play කරපු කෙනෙක් වෙන්න ඇති කියල.ඔයලා Call Of Duty , Need For Speed Online ගහල තියනවනම් ඒක දන්නවා ඇති.

මම අද කියන්න යන්නේ ඒ වගේ Online Game ගැන. නම තමයි Warface . මේක කරන්නේ Crytek සමාගම විසින්.

හැබැයි කලින්ම කියන්නම් මේක නම් Real Gamers ලට විතරයි.ලංකාවෙන් අපි Team එකක් හදාගෙන අවුරැද්දක් තිස්සේ හැමදාම රැ එලිවෙනකම් ගහල අපි දැන්  World ranking වල 20 රෑන්ක් එකේ ඉන්නවා.

9GB විතර වෙනවා ගේම් එකනම් . දවසක්ම ගැහුවත් ‍‍Data Use වෙන්නෙ 100mb විතර.

අවසාන වශයෙන් කියන්නෙ ඔයාලටත් ආසනම් ගහල බලන්න. අපේ Clan එකේනම Lions Of Nation . Clan එකට Join වෙලා Play කරන්න ආසනම්  අපේ Fb Page එකට Message එකක් දාන්න.

මේ Link එකෙන් Register වෙ‍න්න

Warface - Play for free!









free counters