• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, July 31, 2012

ඇඩ්සෙන්ස් සරලව සිංහලෙන්

11:24 PM // by ish // // 10 comments

ඇඩ්සෙන්ස්,ගූගල් සමාගම විසින් හදුන්වාදෙන ඉතා සංකීර්ණ ජාලයකින් සැදුම්  අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ජනප්‍රිය මාර්ගයකි.නමුත් ඇඩ්සෙන්ස් තමන්ගේ වේබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක් නොවේ.වෙබ් අඩවියක් බ්ලොග් අඩවියක් ආරම්භ කල පමනින් ඇඩ්සෙන්ස් ගැනීමට නොහැක.


මේ සදහා ඔබගේ වෙබ් අඩවියට දිනකට පැමිනෙන විසිටර්ස් ප්‍රමානය,ට්‍රැෆීක් රෑන්ක් එක,වෙබ් අඩවියේ අඩංගු දේ බලපානවා


ඇඩ්සෙන්ස් වලින් ඇත්තටම වෙන්නෙ මේකයි..ගූගල් සමාගමට දිනකට ලැබෙන ඇඩ් ප්‍රචාරය කරන්නේ මෙම ඇඩ්සෙන්ස් හරහා.ඉතින් මේ ඇඩ් අපි ජනප්‍රිය කරනවට අපිට පොඩි කමිෂන් එකක් ලැබෙනවා..
සමහර වෙලාව විසිටර් කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරාම 0.01$ වල ඉදලා 1$ දක්වා මුදලක් අපිට ලැබෙනවා.


මෙම මුදල 100$ ක් වු පසු අපිට මේ මුදල අපිට චෙක් එකක් මාර්ගයෙන් ගෙදරටම ගෙන්ව ගන්න පුලුවන්.
කෙසේ වෙතත් මේ හරහා මසකට රුපියල් ලක්ෂ ගනන් හොයන ලංකාවෙ අය ගොඩක් ඉන්නවා..


තවත් ලිපියකින් හමුවෙමු


වැදගත් උනානම් කොමෙන්ට් කරන්න අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා

Sunday, July 29, 2012

Sunday, July 22, 2012

ටීම් වීවර් - ඔන්ලයින් හෙල්ප්

12:48 AM // by ish // // 4 comments

දුර ඉන්න යාලුවෙක් සොෆ්ට්වෙයා එකක් දාගන්න විදිය අහනකොට නැත්නම් වෙන දෙයක් ගැන අහනකොට නියම විදියට උදව් කරන්න විදියක් නැති අයට ඔන්ලයින් විදියට උදව් කරන්න,
නැත්නම් තමන්ට, යාලුවෙක්ට කියල උදව්වක් කරගන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන තමයි මම අද කියන්න යන්නෙ.


මේක නියම සොෆ්ට් එකක්. ටීම් වීවර් ,හැමෝම දන්න සොෆට් එකක්.නමුත් නොදන්න අයට උදව්වක් විදියට තමා කියල දෙන්නෙ.


මෙකෙන් අපිට වැඩ ගොඩක් කරගන්න පුලුවන්.දාගෙනම බලන්න කෝ
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න


Download

Thursday, July 19, 2012

NeoBux ඇඩ් ඩබල් කර ගනිමු ( P.T.C )

9:21 AM // by ish // // 5 comments

කලින් පෝස්ට් එකකින් මම නියෝ බක්ස් ගැන කියල දුන්නනේ..ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා..ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලා Signup වන්න


අද මම කියන්නම නියො බක්ස් ඇඩ් වැඩි කරගන්න පුලුවන් විදියක් ගැන.

Saturday, July 14, 2012

කොත්තු ( කොත්තු with Garfield )

11:18 AM // by ish // // 5 comments

හම්මේ හොයල හොයල හොයා ගත්තා...මේක තිබ්බෙ පරන බැකප් එකක.මේක මම කරපු පරන එඩිට් එකක්.හොද කොලිටියකට තියනවා.2008 විතර කරපු එකක්..

විස්තර මොකටද බලලම ඉන්න කෝ






වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ..දාමු බලන්න කොමෙන්ට් පාරක්

Friday, July 13, 2012

ගූගල් ඩ්‍රයිව් - ඔන්ලයින් එක්ස්ට්‍රනල් ඩ්‍රයිව්

10:49 AM // by ish // , , // 2 comments

ටික දවසකට පස්සේ ආව වැදගත් තොරතුරු ටිකක් අරගෙන...
ගූගල් සමාගම හදුන්වාදෙන තොරතුරු ගබඩා කරගැනීමට හැකි එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ කර ගෙන විවිධ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි නවමු සේවාවකි.
 ක්ලවුඩ් ක්‍රමයට තොරතුරු ගබඩා කිරීමටත්, එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ වීම සින්ක් ක්‍රමයටත් සිදුවේ.

Tuesday, July 10, 2012

ශුද්ධ ගණිතය පුනරීක්ෂණ 01

10:45 AM // by ish // // 2 comments

A/L ගණිත විශයෙන් ලියන අයට, ලියන්න ඉන්න අයට මම අද ගෙනාවා පොඩි පුනරීක්ෂණයක්.ලියල බලන්න කෝ..මමත් මතක විදියට කරන්න හැදුව..අනේ මට නම ටිකක් අමාරැ උනා..මොකද A/L ලියලත් අවුරුදු 3 ක් විතර වෙනවනේ . බාගයක් හදනකොට ඉතිරිය මතක නෑ..වැඩ්ඩො ඉන්නවනම් හදලම බලන්න කෝ..මේක මට අන්තර්ජාලයෙන් ගත්තු එකක්

Monday, July 9, 2012

වසර 3300 ක පැරණී නිවසක් ඇඹිලිපිටියෙන් (news)

8:55 AM // by ish // // No comments






පුරා විද්‍යා පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අයත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශයක සිදුකළ පුරාවිද්‍යා කැණීම් වලදී වසර 3300 ක පමණ අති පෞරාණික යුගයකට අයත් නිවාසයක අවශේෂ සොයා ගැනීමට හැකි වී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ මහාචාර්ය රාඡ් සෝමදේව ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම ඇඹිලිපිටිය උඩරංචමඩම ඓතිහාසික ශ්‍රී ජයබෝධාරාම මහා විහාර භූමියේ ආවාසගෙය ඉදිකර ඇති ස්‌ථානයේ පුරා මසක්‌ තිස්‌සේ කළ කැණීම්වලදී මෙම නිවාසයේ අත්තිවාරම මතු කර ගැනීමට සමත් වූහ.

මෙම නවතම සොයාගැනීම ශ්‍රී ලාංකීය පුරා විද්‍යාවටත් ඉතිහාසයටත් ඉතා වැදගත් බව මෙම කැණීම් මෙහෙයවන නේවාසික පුරා විද්‍යා මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රකාශ කළේය. දිවයිනේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්‌සේ පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇතත් මෙවැනි දුර්ලභ ගණයේ නිවාසයක අවශේෂ සොයාගත් ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර එය ආසියාවටද බෙහෙවින් වැදගත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා පැවැසීය.

මෙයට පෙර එනම් 2007 වසරේදී පහළ රංචමඩම භූමියේ කැණීම් වලදී සොයා ගනු ලැබූ සොහොන් කොත් භාවිත කළේ කිනම් ජන කොටසක්‌ දැයි සොයාගැනීම සඳහා මෙම කැණීම් සිදු කළ බව පර්යේෂණ කණ්‌ඩායම පවසයි.

වසරක කාලයක්‌ පමණ උඩරංචමඩමට අයත් ප්‍රදේශ ගණනාවක ගවේෂණ සිදුකිරීමෙන් පසු වඩා වැදගත් නිශ්චිත ස්‌ථානයක කැණීම් ආරම්භ කෙරෙණි. කැණීම් කටයුතු අගෝස්‌තු මාසයේ ආරම්භ කළ අතර එහි අවසාන අදියර තව සති 1 1/2 කින් පමණ අවසන් කිරීමට නියමිතය.



රංචමඩම සුසානයේ කැණීමට අදාළ කාබන් දින නිර්මාණය මේවන විට ලැබී ඇති අතර එය ක්‍රි. පූ. 135 ක බව සඳහන්ව ඇත.

2007 වසරේදී රංචමඩම සුසාන භූමියෙන් සොයා ගන්නා ලද පුරාවස්‌තු රැසකට සමාන ලක්‍ෂණ මෙම කැණීම් වලදීද සොයා ගැනීමට හැකි වීමෙන් මේවා අතර සමීප සම්බන්ධතාවක්‌ පැවැති බවද මෙමගින් වඩාත් තහවුරු වේ.

දැනට ලැබුණු පුරාවස්‌තු පරීක්‍ෂා කිරීමේදී මෙම නිවාසය ප්‍රභූවරයෙක්‌ භාවිත කළ නිවහනක්‌ බවට තහවුරු කළ හැකි සාධක ලැබී තිබෙන බව මහාචාර්ය රාඡ්සෝම දේව මහතා "දිවයින" ට පැවැසීය.

ගල් ආයුධ, ධාන්‍ය ඇඹරුම් සඳහා යොදාගත් ඇඹරුම් ගල්, පින්තාරු කරන ලද වළං, මූර්ති, ඇස්‌ අඳුන් සඳහා භාවිත කළ කාන්තාවන්ගේ උපකරණ ඇතුළු සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා මෙවලම් රැසක්‌ද මේ අතර තිබී සොයා ගැනීමට මෙම පුරාවිද්‍යා කණ්‌ඩායමට හැකිවී තිබේ.

මේ වන විට කැණීම් වලින් ලද තොරතුරු අනුව නිවාසයට අදාළ වාස්‌තු විද්‍යාබිම් සැකැස්‌මත් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනංජය ගම්ලත් මහතා විසින් සකස්‌ කොට තිබේ. ඒ අනුව බලන කළ මුළුතැන්ගෙයට පිටුපස කොටස ජ්‍යාමිතික හැඩයකින්ද ඉදිරි කොටස අඩකවයක්‌ ගන්නා බවත් විශ්වාස කළ හැකි බව ඒ මහතා පැවැසීය.



උපුටා ගැනීම -  http://www.divaina.com/2009/09/23/provin03.html


Tuesday, July 3, 2012

Physics Practical Notes

9:38 AM // by ish // , // 5 comments


අද මම  දෙන්නෙ A/L කරන දෙයක් . Physics Practical Notes වගයක් හම්බුනා නෙට් එකේ සැරිසරන කොට...

printout දාගත්තොත් හොදයි කියල හිතනවා ...මේ ගැන වැදගත් වුනානම් කොමෙන්ට් එකක් දාල යන්නකෝ එහෙනම්



 
මෙතනින් Download කරගන්න

Monday, July 2, 2012

AVG 2012 100% working Serial Keys

8:16 AM // by ish // , , // No comments

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මෙතනින් AVG Download තරගන්න.සාමාන්‍ය විදියට ඹබේ පරිඝනකයේ AVG ස්ථාපනය කර ගෙන පහත සීරියල් නම්බර් වලින් ඇක්ටිව් කරගන්න පුලුවන්..


AVG 2012  සංස්කරණයට ගැලපෙන  serial Numbers




SERIAL KEY AVG INTERNET SECURITY


8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTBZ6-QEMBR-ACED
8MEH-R6BFE-HWUHF-DPNDA-VFUWX-2EMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8QEFN-UEMBR-ACED
________________________________________


SERIAL KEY AVG INTERNET SECURITY SBS EDITION

8MEH-RAJC2-O3H77-KRRQA-HO7OJ-REMBR-ACED
8MEH-RF4BZ-FHKTO-VRV3A-4J9NO-DEMBR-ACED
8MEH-RGHD3-SUAUO-SXPWA-PMJ8O-9EMBR-ACED
8MEH-RUT9Q-4FS2R-PX2XA-TNTK4-LEMBR-ACED
8MEH-RB32G-UPX8U-TRLQR-BLZCO-CEMBR-ACED
______________________________________

SERIAL KEY AVG ANTI-VIRUS PLUS FIREWALL

8MEH-REDSL-7VLFC-ULA8R-EKCGK-4EMBR-ACED
8MEH-RYH2W-SRS6N-H2HGA-WM424-9EMBR-ACED
8MEH-RF22Z-A6FGS-QDWMR-2NRWJ-BEMBR-ACED
8MEH-RYH2W-SRS6N-H2HGA-W6VS7-9EMBR-ACED
8MEH-RCB97-4YUT9-P4RRR-RTZLQ-2EMBR-ACED
______________________________________

SERIAL KEY AVG EMAIL SERVER EDITION

8MEH-RLKZO-8TSGH-HSYKA-KL2EG-SEMBR-ACED
8MEH-RD8B8-2XJH3-Z6YQA-ERFNN-GEMBR-ACED
8MEH-RE6B8-SA83Z-A489R-9OOUP-EEMBR-ACED
_______________________________________

SERIAL KEY AVG FILE SERVER EDITION

8MEH-R2CML-SBEEW-MOXFR-TABQX-3EMBR-ACED
8MEH-RQEZT-B9SH3-E64FA-9LCBD-6EMBR-ACED
8MEH-R9Q3V-ZYWZT-92KCR-ALLMV-YEMBR-ACED
__________________________________________

SERIAL KEY AVG ANTI-VIRUS NETWORK EDITION

8MEH-R6633-Y8C8H-YCNSR-HCD4X-EEMBR-ACED
8MEH-RX7AF-9R64N-NPW7R-L9GN4-FEMBR-ACED
8MEH-RK82S-PFW82-C33BA-QF8FA-GEMBR-ACED
________________________________________

SERIAL KEY AVG ANTI-VIRUS

8MEH-RF22Z-AN7HS-QDWMR-2EEBP-BEMBR-ACED
8MEH-RYH2W-SAK7N-H2HGA-W73J4-9EMBR-ACED
8MEH-RNXBD-GMNGF-BSLSR-ZJKOD-PEMBR-ACED
8MEH-RF4BZ-FH4UO-VRV3A-4CH9L-DEMBR-ACED
8MEH-RG9B7-BGGVC-PXRCR-JPR2L-HEMBR-ACED
8MEH-RVEGA-VJYY3-Y3DLA-8NXY2-6EMBR-ACED
______________________________________

SERIAL KEY AVG ANTI-VIRUS FREE

8MEH-RWEYH-SXRDN-6H9FR-3BGG8-6EMBR-ACED
8MEH-RRX6F-OUD7X-H9ZCR-XEAL7-PEMBR-ACED
8MEH-RMXLW-H6B3A-BABPA-SG62A-PEMBR-ACED
_________________________________________________

SERIAL KEY AVG ANTI-VIRUS SBS EDITION


8MEH-RQXTV-H9OWD-E447R-MPA7E-PEMBR-ACED
8MEH-R78BH-EYP8L-MLMVA-ZSMUR-GEMBR-ACED
8MEH-RAJC2-O3G77-KRRQA-HOPHO-REMBR-ACED
8MEH-RQX93-WYRKW-BE2FR-Q7MQG-PEMBR-ACED
8MEH-RB32G-UPY8U-TRLQR-BTN8P-CEMBR-ACED


මේකෙන් ඔයාට වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

free counters