• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed
Showing posts with label English Movie. Show all posts
Showing posts with label English Movie. Show all posts

Tuesday, November 27, 2012

Home Alone 5: The Holiday Heist

10:36 PM // by ish // // 5 comments


ලොකු පොඩි හැමෝටම බලන්න නත්තල් කා‍ලෙදි නිකුත් උන ෆිල්ම් තවත් පවුලේ චිත්‍රපයටක් තමයි හොම් අලෝන් අලුත්ම චිත්‍රපටය.අපි පොඩිකාලෙ බලපු සීරියස් එකේ 5 වෙනි චිත්‍රපටය තමයි මේක.පැය එකහමාරක් පුරා දිවෙන මෙම චිත්‍රපටය තමන්ගෙ නංගි එක්ක තනිවුන කුඩා ෆින් හොරු තුනදෙනෙක් එක්ක තමන්ගෙ නිවස ‍බේර ගන්න විදිය මෙම චිත්‍රපටයෙන් කියවෙනවා...

අරගෙනම බලන්නකෝ










Thursday, November 15, 2012

The Dark Knight Rises 2012

10:45 AM // by ish // // 8 comments


සුප්‍රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන The Dark Night Rises  2012 චිත්‍රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්‍රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්‍රපටයකි.
මෙය IMBb රෑන්කින් වල ලක්ෂ 4.5 කගේ කැමැත්ත 8.8 ක ඉහලම අගයක් වාර්තා කරමින් ලොව වටා ප්‍රේක්ෂකයන් වැලදගත් ,මෑත කාලයේ නිමවුනු අනර්ගතම නිර්මානයකි.


The Dark Knight Rises (2012) on IMDb



Friday, November 9, 2012

Step Up Revolution නටන්න කැමති අයට විතරයි

5:09 AM // by ish // // 4 comments

නටන්න කැමති අයට අද ගෙනාවා නියම ෆිල්ම් එකක්.ස්ටෙප්-අප්  රෙවෙලුෂන්.IMDb රෑන්කින් වල දැනට 6.1 රේටින් ඇති මෙම චිත්‍රපටය පැය 1.30 ක් පුරා දිග හැරේ.මෙය ස්ටෙප්-අප් චිත්‍රපට මාලාවේ හතරවැන්නයි..
කලින් ෆිල්ම් වගේම නිකන්ම නැටවෙන බීට් එක්ක බලන්න පුලුවන්.සංගීතය හා ආදරය එකට කැටිවුනු චිත්‍රපටයක් ..දැන් බ්ලූරේ රිප් නිකුත් වෙලා තියනවා.රස විදින්නකො එහෙනම්




Step Up Revolution (2012) on IMDb



මෙන්න ස්ක්‍රීන්ෂොට්



මෙතනින් ගන්න


Wednesday, August 22, 2012

The.Avengers.2012

9:19 AM // by ish // // 2 comments

බටහිර සිනමාවේ, ග්‍රීෂ්ම සමයේ නිකුත් වූ චිත්‍රපට අතරින් Box Office වාර්තා බිදිමින් Avengers චිත්‍රපටය ඉදිරියෙන් සිටියි. වසරේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපටද අභිබවා යාමේ හැකියාවක් මෙ සුපිරි වීර කතාවට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇත. මේ හා තරඟෙට ඉන්නා අනෙක් චිත්‍රපටය වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටයයි. Christopher Nolanගේ තෙවන Batman චිත්‍රපටය, ඔහුගේ හා එහි ප්‍රධාන නළු Christ Baleගේ Batman චිත්‍රපට මාලාවේ අවසානයයි. Avengers චිත්‍රපටයේ අනෙක් තරඟකරු වන්නේ Ridley Scottගේ Prometheus චිත්‍රපටයයි. Prometheus ඔහුගේ Alien චිත්‍රපටයේ පෙර කතාවයි. එමෙන්ම එම තරඟ බිමේ The Amazing Spiderman, Snow white and the Huntsman හා Men In Black 3 යන චිත්‍රපටද ඇතුලත්ය. 


සැබවින්ම Avengers හා අනෙක් චිත්‍රපට සැසදිය නොහැකි තරම්ය, විශේෂයෙන්ම එහි වාර්තා පිළිබඳව සැලකු විටයි. ආරම්භක පළමු සතියෙම ඩොලර් මිලියන 207.1ක් අදායමක් තබා බින්ද වාර්තාව Harry Potter and the Deathly Hallows, Part 2 චිත්‍රපටයේ ඩොලර් මිලියන 169.2 ක වාර්තාවයි. මෙය හා තරඟ කල හැකි එකම එදිරිවාදියා වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටය පමණයි. මේ වසරේ ආ චිත්‍රපට අතරින් පවුලටම නැරඹිය හැකි ඝනයේ හොඳම චිත්‍රපටයයි.

උපුටා ගැනිම - පෙර අපර දිග සීමාව

මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

Download (1 GB)

or



Monday, August 20, 2012

The Expendables 2 - 2012

9:26 AM // by ish // // No comments

යාලුවනේ කාලෙකට පස්සේ සුපිරිම ෆිල්ම් එකක් දෙන්න හැදුවෙ.The Expendables 2 2012
නියම ෆිල්ම් එක කියන්න දෙයක් නෑනේ පලවෙනි එකට වඩා හොදයි.දැන් ඇවිත් තියනව  720p බ්ලුරේ රිප් එකක් 



මෙතනින් ගන්නකෝ


Friday, May 18, 2012

ජර්නි 2 . ද මිස්ටීරියස් අයිලන්ඩ්

8:43 AM // by ish // // No comments












ජර්නි 2 . ද මිස්ටීරියස් අයිලන්ඩ්...මම බලන්න ආසම ෆිල්ම් එකක්.


හම්බවුනා  සුපිරි බ්ලු රේ රිප් එකක්.ඔයාලට දෙන්න හිතුනා....මෙතනින් ගන්නකෝ.Dwayne Johnson රගන සුපිරි ත්‍රාසජනක චිත්‍රපටයකි.


Monday, May 14, 2012

Thor තෝර්

10:17 AM // by ish // // No comments


යාලුවො ඇවෙන්ජර්ස් බලන්න කලින් තෝර් බැලුවද .ඉතා බල සම්පන්න ග්‍රහලොවක රජකම් උරුමය සදහා සටන් වැදිමට සිදුවන අයිය මලෝ දෙදෙනෙක් වටා මෙම කතාව ගෙතීයයි.තම සහෝදරයාගේ උපක්‍රමයක් නිසා පෘථිවියට පැමිනිමට සිදුවන තෝර් හට මුහුනදීමට සිදුවන සිදුවීම   බලන්න කෝ එහෙනම්



Wednesday, April 18, 2012

Wrath of the Titans - 2012

11:24 AM // by ish // // No comments


A  decade  after  his  heroic  defeat  of the  monstrous  Kraken,  Perseus- the demigod son of  Zeus-is  attempting  to  live a  quieter  life  as a village  fisherman and the sole parent to his 10-year old son, Helius. Meanwhile, a struggle for supremacy  rages between  the gods  and the Titans.  Dangerously weakened by humanity's lack  of  devotion, the gods are losing  control of the  imprisoned Titans and their ferocious leader, Kronos, father of the long-ruling brothers Zeus, Hades and Poseidon. The  triumvirate  had  overthrown  thei r powerful  father long ago , leaving him to rot in the gloomy abyss of  Tartarus,  a dungeon that  lies deep  within the cavernous  underworld. Perseus  cannot  ignore his true calling when Hades,  along  with  Zeus'  godly son, Ares (Edgar Ramírez), switch loyalty and make a deal with Kronos to capture Zeus. The Titans'  strength  grows  stronger as Zeus' remaining  godly powers are  siphoned...


Tuesday, April 17, 2012

ෂර්ලෝක් හෝම්ස් - A Game Of Shadows

7:02 AM // by ish // // No comments





මේක ෂර්ලෝක් හෝම්ස් කතා මලාවේ දෙවැනි කොටසයි.පලමු චිත්‍රපටය වගේම මේකත් බොහොම ජනප්‍රිය උනා.කතාව ගැන කිව්වොතින් ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ඝාතනයට ලක් වෙනවා.ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ් තීරණය කරනවා මේක සියදිවි නසා ගැනීමක් බවට.නමුත් හෝම්ස් තීරණය 
කරනවා මේක මිනීමැරුමක් බවට.ඒ විතරක් නෙවේ පසුව ඔහු පැහැදිලි කරන ආකාරයට මෙය මහාචාර්ය මොරීයාටී විශාල සැලසුමක කොටසක් විතරයි
දොස්තර වොට්සන් සහ ෂර්ලෝක් හෝම්ස් මෙම අපරාධය විසදන ආකාරය මෙතනින් බලමුකෝ.......


Sunday, April 8, 2012

Real Steel - 2012

9:50 AM // by ish // // No comments




‌‍රොබෝවරුන් මෙහෙයවමින් තරඟ දිනවා මුදල් සෙවූ බොක්සින් ශූරයෙකු, 

අතිනවීන රොබොවරුන් පරාජය කරවමින් තම පුතුගේ ආශාවන් ඉටු කරනා පියෙකු 


වටා ගෙතීයන මෙම කතාව ඉතාමත් අර්ථවත් චිත්‍රපටයකි...


Twilight Saga - Breakingdawn

8:46 AM // by ish // // 5 comments





මම හිතනවා ඔයාලා ගාව twilight Collection එකම ඇති කියලා..මෙන්න Breaking dawn Part 01..ලස්සන කතාවක්.බැලුවද?


නැත්නම් මෙතනින් ගන්න



Saturday, April 7, 2012

Ghost Rider 2 - ගෝස්ට් රයිඩර්

11:16 AM // by ish // // No comments


ගෝස්ට් රයිඩර් ...පට්ට ෆිල්ම් එකක්.මේක දෙවන කොටස,පළමු කොටස බලපු කෙනෙක්ට නම් කතාව පටස් ගාල අල්ල ගන්න පුලුවන්....එහෙමනම් මෙතනින් ගන්නකෝ


Friday, April 6, 2012

Mission: Impossible - Ghost Protocol

10:32 AM // by ish // // No comments








මෙන්න මිශන් Impossible 4...නිවාඩු කාලේ බලන්න film එකක්

Download  or Link2


In t he  4th  installment  of  the  Mission  Impossible  series,  Ethan Hunt  and his team are racing against time to track down a dangerous terrorist named Hendricks, who has gained access to  Russian nuclear launch  codes  and  is  planning a strike on the United States. An attempt by the  team to stop  him at the  Kremlin ends in a disaster, with  an  explosion causing severe  destruction to the Kremlin and  the IMF being  implicated in  the bombing, forcing  the  President  to  invoke  Ghost Protocol,  under which  the  IMF  is  disavowed , and will be offered no help or backup in any form. Undaunted, Ethan and his team  chase  Hendricks  to  Dubai , and  from  there  to  Mumbai, but several spectacular action sequences later, they might still  be too  late  to  stop  a  disaster.


free counters