• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, April 17, 2012

ෂර්ලෝක් හෝම්ස් - A Game Of Shadows

7:02 AM // by ish // // No comments





මේක ෂර්ලෝක් හෝම්ස් කතා මලාවේ දෙවැනි කොටසයි.පලමු චිත්‍රපටය වගේම මේකත් බොහොම ජනප්‍රිය උනා.කතාව ගැන කිව්වොතින් ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ඝාතනයට ලක් වෙනවා.ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ් තීරණය කරනවා මේක සියදිවි නසා ගැනීමක් බවට.නමුත් හෝම්ස් තීරණය 
කරනවා මේක මිනීමැරුමක් බවට.ඒ විතරක් නෙවේ පසුව ඔහු පැහැදිලි කරන ආකාරයට මෙය මහාචාර්ය මොරීයාටී විශාල සැලසුමක කොටසක් විතරයි
දොස්තර වොට්සන් සහ ෂර්ලෝක් හෝම්ස් මෙම අපරාධය විසදන ආකාරය මෙතනින් බලමුකෝ.......


0 comments:

free counters