• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Friday, April 27, 2012

ඔබේ පරිඝනකයේ DNS Changer තිබේදැයි දැනගන්න

10:24 AM // by ish // // No comments



DNS Changer නම් වෛරසයක් ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ පරිඝනක වෙත පැතිර ගොස් ඇත.මෙමගින් පරිඝනකයේ DNS සැකසුම් වෙනස් කරයි.සාමානයයෙන් අන්තර්ජාලය හරහා නොයෙක් වෙබ් අඩවි හා සම්බන්ධ වන්නේ අයි පී නම් ප්‍රෝටකෝලයක් මගිනි.



මෙම ‍වෛරසය වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස් කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුලත් කිරීමයි. එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියට නොදැනුවත්ම රැගෙන යාම සිදුකරයි.එවිට අපගේ රහස් තොරතුරු අප කිසිදු සැකයකින්  තොරව ඇතුලත් කිරීමෙන් ඒවා හැකර්වරුන් අතට පත් වේ.

මේ වන විට ලොව පුරා ඇති පරිඝනක මිලියන පහකට පමන මෙම වෛයිරසය පැතිරගොස් ඇත

ඔබේ පරිඝනකයේ මෙම වෛයිරසය ඇත්දැයි දැනගැනීමට මෙතනින් යන්න

0 comments:

free counters