• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Monday, May 14, 2012

Thor තෝර්

10:17 AM // by ish // // No comments


යාලුවො ඇවෙන්ජර්ස් බලන්න කලින් තෝර් බැලුවද .ඉතා බල සම්පන්න ග්‍රහලොවක රජකම් උරුමය සදහා සටන් වැදිමට සිදුවන අයිය මලෝ දෙදෙනෙක් වටා මෙම කතාව ගෙතීයයි.තම සහෝදරයාගේ උපක්‍රමයක් නිසා පෘථිවියට පැමිනිමට සිදුවන තෝර් හට මුහුනදීමට සිදුවන සිදුවීම   බලන්න කෝ එහෙනම්



0 comments:

free counters