• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, September 28, 2017

Jet Audio ජෙට් ඕඩියෝ

8:59 AM // by Rich Lanka Magazine // // No comments



ඔන්න  අයේ අවා ගොඩක් දවසකට පස්සේ අදනම් ආවේ ලොකු දේයක් දෙන්න නේමේ  ඔයාලට සින්දු අහන්න පොඩි player එකක් දීලා යන්න සිංදු අහන්න කියාපු බඩුව මේකේ තියේන විශේෂත්වය තමයි මේ player එක බාර් එකක් විදියට දන්න පුවළුවන් මගේ Desktop එකේ ස්ක්‍රීන් ෂොට් එකක් බතින් දල තිනවා එකත් පොඩ්ඩක් බලන්න  එනම් ඉතින් අරගෙනම බලන්න මම කැපුනා .......




සිංහල උපසිරස TV එකෙන් බලමු

8:50 AM // by Rich Lanka Magazine // // No comments











කොහොමද කට්ටිය...? අද මම ඔයාලට අරගෙන ආවේ TV එකෙන් සිංහලඋපසිරස සහිතව ච්ත්‍රපටයක් බලන්නේ කොහොමද කියල ... ඔයාල දැනටමත් දන්නවා ඇති කොම්පුටර් එකෙන් වගේ TV එකෙන්  සිංහල උපසිරස බලන්න බැරි බව .. අද මම කියල දෙන්න යන්න කොහොමද TV එකෙන් සිංහලඋපසිරස බලන්නේ කියල .... හරි එහෙනම් ඔක්කටම කලින් උවමනා කරන අඩුම කුඩුම ටික පහතින් බා ගන්න ..... එහෙනම් දැන් වැඩේට එන්ටර් වෙමු .....


01 ඉසේල්ලම අපි  Desktop එකේ Folder දෙකක්  හදා ගන්න මමනම් හදා ගත්තේ new folder 1,new folder2 කියලා ... ඔයාලත් ඒ විදියට හදා ගන්න එතකොට මම කරන විදියට කරන්න ඔයාලට ලේසි වෙනවා ... දැන් new folder 1 එකට ඔයාලා බලන්න ඉන්න film එයි sub එකයි  දන්න ....




02 ඊට පස්සේ  ඔයාලා ඩවුන්ලෝඩ් කර ගත්ත සොෆ්ට්වෙයා වල ඇති  SubtitleEdit කියලා එකක් අන්න එක open කර ගන්න open උනාට පස්සේ file > Open ගිහිල්ලා new folder 1 එකේ තියේනsub file එක තෝරලා දේන්න..... ඊට පස්සේ උඩින් list view තෝරලා (පහල photo එකේ රතු පාටින් පෙන්නලා ඇති) එකපාර කොන්ට්‍රෝල් එකයි A එකයි ඔබලා(ctrl+A)  ඔක්කම සිලේක්ට් කර ගන්න .. ඊට පස්සේ  Right ක්ලික් කරලා color ගිහිලා සුදු පාට තෝරලා දෙන්න ...


03 ඔක්කම සිලේක්ට් කර පාට වෙනස්  කර ගත්තට පස්සේ format එක වෙනස් කර ගන්න ඕනා ...ඔයාලා fromat එක වෙනස් කර ගන්න sub station Alpha (.ssa)  කියන එකට .. ඊට පස්සේ එක save කර ගන්න Desktop එකට ...ඊට පස්සේ  අපි open කර ගත්ත SubtitleEdit කියන සොෆ්ට්වෙයා එක close කර ගන්න ...


04 හරි  දැන් මම ඔයාලට තව සොෆ්ට්වෙයා එකක් දීල ඇති  MaestroSBT කියල එකක් ... දැන් එක open කර ගන්න .. open කර ගත්තට පස්සේ  file > Open UTF-8file  ගිහිල්ලා අපි Desktop  එකට save කර ගත්ත sub file එක තෝරලා දෙන්න




05 sub file එක open කර ගත්තට පස්සේ  set file කියල එකට ගිහිල්ල Browse එකට ගිහිල්ලා  අපි ඉස්සෙල්ලාම හදා ගත්ත new folder2 කියන එක open කරගෙන save දෙන්න දැන් ok කරන්න .....


06 දැන් Rendering  කියන එකට යන්න ...මම පහල photo එකේ මාර්ක් කරලා තියෙන ඒවා ඒ විදියටම වෙනස් කර ගන්න ... වෙන ඒවා වෙනස් කර ගන්න එපා ... Rendering ඔප්ශන්  එකේම තියෙනවා ටිකක් පහලට වෙන්න  color keys කියල එකක්... එකත් මම පහල photo එකේ තියෙන විදියටම හදා ගන්න ....ඒ විදියට හදාගෙන ok කර ගන්න (ඔබ තෝරා ගන්න චිත්‍රපටය අනුව මෙම settings වෙනස් වේ මම තොර ගත්තේ 1280 – 720 Blue ray චිත්‍රපටයක් )



06 color keys settings


07 දැන්  timing යන්න ගිහිල්ලා එතන FPS In කියන එකට 23.976 දෙන්න FPS Out කියන එකට23.976 දෙන්න



09 දැන් styles යන්න style යන්න ගියාට පස්සේ එතන default කියලා එකක්  එක උඩ ක්ලික් කරලා Edit  style යන්න ඊට පස්සේ change යන්න ඊට පස්සේ font එකට iskola potha හොයල දෙන්න  font style එකට Blod Oblique දෙන්න font size 28 දෙන්න ... හරි දැන් එකත් ok කර ගන්න ... ok කරට පස්සේ තිනවා outline size එකට 1 කියල දෙන්න දුන්නට පස්සේ එකත් ok කරන්න





10 දැන් ඔය පහල තියෙන Generate කියන එක ඔබන්න ..... දැන් සැහෙන දුරට වැඩේ ඉවරයි ....



11  දැන් මම ඔයාලට දීපු සොෆ්ට්වෙයා වලින් SON2vobsub කියන එක open කර ගන්න ... open කර ගත්තට පස්සේ input file name කියන තැනට අපි අර හදා ගත්ත new folder2 එකේ තියෙනවා file එකක් අන්න එක තෝරලා දෙන්න ..ආයේ යටම තියේන Output file කියන එකට  Desktop එක තෝරලා දේන්න ...... හරි එහෙමනම් පහල තියෙන Width එකට 1280 දෙන්න Height එකට 720 දෙන්න  FPS කියන එකට වෙනස් කරන්න එපා එක එහෙම්මම තියන්න .....හරි දැන් Convet කියන එක ඔබන්න .......



දැන් ඔයාගේ Desktop එක බලන්න අලුතින් file දෙකක් හැදිල ඇති ......



12 ඔන්න දැන් එකත් හරි .... දැන් තින්නේ අන්තිම වැඩේ ..ඔයාලට මම දීපු  සොෆ්ට්වෙයා වලින්  mkvtoolnix කියන එක ඉන්ස්ටෝල් කරගෙන open කර ගන්න .... open කර ගත්තට පස්සේ  පහත පරිදි ඔයාට වින්ඩෝ එකක් එයි එකට ඔයාල බලන්න හිතාගෙන ඉන්න film එක ඇදලා දන්න... බලන්න හිතාගෙන ඉන්න කියල කිව්වේ අපි ඉස්සෙල්ලාම new folder 1 එකට දා ගත්ත film එක හරි .....



13 අපි film එක ඇදලා දැම්මට පස්සේ පහතින් තියෙන Box එකේ තියෙන්න ඕනේ VIDEO එකයි  AUDIO එකයි විතරයි වෙනත් file එකක් තිනවානම් එක ඉවත් කර ගන්න ඕන. එය ඉවත් කර ගැනීමට හරි සලකුණ ඉවත් කර ගන්න



14  දැන් ඔක්කොම හරි දැන් කරන්න තියෙන්නේ පහත තියේන Add source files කියන එක ඔබලා අපි අර Desktop එකට save කර ගත්ත .IDX file එක තෝරලා දෙන්න



15 එහෙම තෝරලා දුන්නට පස්සේ  අපිට කරන්න තියෙන්නේ  තව පොඩි දේයක් විතරයි ... පහත photo එකේ  විදියට 1 කියන තැන video එක සිලේක්ට් කර ගන්න  2 කියන තැන vbo sub කියන එක තෝරලා දෙන්න .... තෝරලා දුන්නට  පස්සේ  3 ඉලක්කමෙන් පෙන්නලා තියෙන start muxing කියන එක ඔබන්න



16 ඊට පස්සේ අපි හදා ගත්ත new folder1 එකට ගිහිල්ල බලන්න එතන තව video file එකක් හැදිලා ඇති අන්න එක  play කරලා බාන්න  උපසිරස නියෙමට වැඩ කරනවා දැන් ඔය film එක පෙන් එකකට දාලා  ඕනෑම TV එකක වළඳන පුළුවන්  ....  මොනවා හරි අවුලක් තිබුනොත් කියන්න  එනම් මම ගියා නැවත අලුත්  ලිපියකින් හමු වෙමු .......



free counters