
මම හිතනවා හැම කොල්ලෙක්ම ඕමි කාඩ් සෙල්ලම දන්නවා ඇති කියල.
දන්නෙ නැති කෙනෙක්ට උනත් දැන් ඉගෙන ගන්න උනත් පුලුවන් .
මේක මම හදපු ගේම් එකක් නෙවේ.නෙට් එකෙන් හම්බනේ,ඔයාල එක්ක බෙදාගන්න හිතුනා.හදපු කෙනා නම් එල කොල්ලෙක් වෙන්න ඕනි.ගේම් එක ප්රසිද්ධ වෙන්නත් එක්ක ඔන්න කටියටම දුන්නා
මෙතනින් ගන්න
මට නම් ඕමි ගහන්නම බෑ මේ බලන්නකෝ
මොකද කියන්නේ ඔට්ටුවට ගහමුද?