අද
මම ඔයාලට අරගෙන ආවේ iphone වැඩ කැල්ලක් අපි ගෙදර ඉන්න වේලාවට ඔය අහල පහල ඉන්න පොඩි උන් එනවනේ
ඉතින් අයියේ පෝං එක පොඩ්ඩක් දෙන්නකෝ game එකක් ගහන්න උට game එක ගහන්න දුන්නම
photos බලලා videos බලලා sms බලලා ඔය එකී නොකී හැම තැනම ගිහිල්ලනේ එන්නේ මෙන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන් game ගහන්නනම්
game ගහන්න විතරයි photos බලනවානම් photos බලන්න විතරයි අපි බලමු කොහොමද මේ ඔප්ෂන් එක ක්රියා කරවන්නේ කියල ඒ සදහා පහත පියවර
අනුගමනය කරන්න.... setting>>general>>Accessibility>>Guided Access යන්න ඉන්පසු පහත ආකාරයට දිස් වේයි ....
දැන් Guided access කියන එක on කර ගන්න .. ඊට පස්සේpasscode settings කියන එකට ගිහිලා passcode එක හරි fingerprint එක හරි දෙන්න
හරි
අපි දැන් ඒ ඔප්ෂන් එක ක්රියාත්මක කර ගත්ත..
දැන් බලමු කොහොමද එකෙන් වැඩ ගන්නේ කියලා
හරි ඔන්න අපි videos වලට යනවා ගිහිල්ල අපි
home බටන් එක 3 පාරක් එකපිට ඔබන්න ඊට පස්සේ start කියන එක
ඔබන්න දැන් ආයේ ඔතනින් කොහේටවත් යන්න බෑ අයින් වෙන්න ඕනනම් passcode එක ඕනා අයින් වෙන්න ඕනනම් නැවතත් home
බටන් එක තුන් පාරක් ඔබන්න දැන් රහස් පදය දෙන්න ඉන්පසු සුපුරුදු තත්වයට පත් වේවි එහෙනම් කොමෙන්ට් එකක් දාලා යන්න ජයෙන් ජයම වේවා ....!
1 comments:
thanks dear...
Post a Comment