• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, July 23, 2014

Recover Deleted Photos and Other Files

10:08 PM // by ish // // 1 comment

ඔන්න ගෙනාවා අද ඔයාලා හැමොටම වටින Software එකක් . ඔයාල අතින් Delete උන පින්තූර හෝ වෙනත් වැදගත් Files Recover Software එකක්


මම දැන් කියල දෙන්නම් Software එකෙන් කොහොමද Pen Drive එකක් Recover කරන්නේ කියල.

ආහ් මේක විධි දෙකකට කරන්න පුලුවන් ,

පළමු ආකාරය

01. Software එක Run කරගන්න.

02. දැන් Pen Drive එක තෝරන්න


03. දැන් Scan Button එක Press කරන්න.
04.Scan වෙලා ඉවර උනාම මේ විදියට පෙනේවි. කොළ පාටට පේන්නෙ Recover කරන්න පුලුවන්.ෆයිල්ස් කහ පාට හරි රතු පාටින් පෙන්නනේ Overwrite වුන ෆයිල්ස්


05.ඔයාලට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරල Recover Button එක Click කරන්න


06. දැන් ඔයාලගෙ Files Restore වෙන Location එක තෝරන්න

07.දැන් OK කරන්න

දෙවන ආකාරය

01. Recover කරන්න ඕනි Driver එක තෝරල  Option Button එක Click කරන්න


02.දැන් Action Tab එකේ Deep Scan, check කරල OK

03.දැන් Scan කරන්න.වැදගත් ඔයාගෙ Drive එක අනුව වෙලාව වැඩිවෙන්න අඩුවෙන්න පුලුවන්



04. දැන් මම කලින් කියපු විදියට ඔයාලට අවශ්‍ය Files අවශ්‍ය Location එක තෝරලා Recover කරන්න.


සුභ දවසක් යාලුවනේ....

free counters