• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, July 22, 2014

Logon Screen changer

9:50 PM // by ish // // No comments

මම අද දෙනවා ඔයාලගේ පරිඝනකයේ Logon Screen එක වෙනස් කරගන්න පොඩි TOOL එකක්.
සමහර අයට නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා Picture එකක් Add .ඒත් වැඩ්ඩෙක් නම් කරගන්න පුලුවන් වෙයි.

01.පළමුවෙන්ම ඔයාලගේ  Logon Screen එකට දාන Picture එක 250Kb වලට වඩා අඩු කරගන්න.

02.මේ Path වලට Image එක Copy කරගෙන ඉන්න

     C:\Windows\System32\oobe\info\backgrounds
     C:\Windows\Web\Wallpaper


03.දැන් මම දීපු Tool එක Run  කරගෙන එකෙ Change Logon Screen Button එක Click කරන්න

04.දැන් C:\Windows\Web\Wallpaper  Path එකේ තියන ඔයාගෙ Image තෝරන්න.



TOOL එක මෙතනින් DOWNLOAD කරන්න


WINRAR PASSWORD -    #EMBZONE


සුබ දවසක් යාලුවනේ ... 

COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා..



0 comments:

free counters