• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Saturday, November 10, 2012

how to backup your blog - නිවැරිදිව බ්ලොග් එක බැකප් කරමු

10:37 AM // by ish // // 6 comments

මම අද කියන්න යන්නෙ බ්ලොග් එකක් කරන අය නොදන්න දෙයක් නම් නෙවේ.අලුතින් බ්ලොග් එකක් පටන් ගත්ත අයට වැදගත් වෙන දෙයක් ... ඒ ඔයාගේ බ්ලොග් එක හරි විදියට බැකප් දාගන්න හැටි.




01. blogger dash board එකට යන්න



02.setting යන ස්ථානය ක්ලික් කරන්න



03. Other ස්ථානය ක්ලික් කරන්න


04.දැන් Blog Tools වල Export Blog ක්ලික් කරන්න.
05.දැන් ඕපන් වෙන වින්ඩෝ එකේ Download Blog ක්ලික් කරන්න
06.දැන් ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් උනා දැන්....එම ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක Xml ෆෝමැට් එකේ එකක් නිසා ඒක වෙනම තැනක ගබඩා කරගන්න...අන්තිමට දාපු පෝස්ට් එක පවා තියනවා.
දැන් ඉතින් වැඩේ ගොඩ....වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න .. ආයෙමත් අපිව බලන්න එන්නකො.

free counters