• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, November 15, 2012

The Dark Knight Rises 2012

10:45 AM // by ish // // 8 comments


සුප්‍රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන The Dark Night Rises  2012 චිත්‍රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්‍රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්‍රපටයකි.
මෙය IMBb රෑන්කින් වල ලක්ෂ 4.5 කගේ කැමැත්ත 8.8 ක ඉහලම අගයක් වාර්තා කරමින් ලොව වටා ප්‍රේක්ෂකයන් වැලදගත් ,මෑත කාලයේ නිමවුනු අනර්ගතම නිර්මානයකි.


The Dark Knight Rises (2012) on IMDb



8 comments:

♥ ළිහිණි ♥ said...

ස්තුතියි...මටත් බලන්න ඕනෙ වෙලාම තිබ්බ චිත්‍රපටයක්..:)

සුදු මහත්තයා said...

එල එල

ish said...

;D

ish said...

thnks sudu

Nishan de siva said...

ෆිල්ම් බාලම ඩේටා ඉවරයි ලබන මාසේවත් බලන්න ඕන

ish said...

හ්ම් හ්ම්..

Unknown said...

සෙට් වෙන පොස්ට් එකක්. ෆිල්ම් එක නම් මරු.... :D

ish said...

බැලුවද මචෝ

free counters