Thursday, December 27, 2012
Sunday, December 16, 2012
7 Zip වලින් හරි විදියට කම්ප්‍රෙස් කරමු
winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . .
අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය.
ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ් කරගන්න
සාමාන්‍ය මෘදුකාංගයක් වගේ මේ සොෆ්ට් එක පීසී එකට Install කරගන්න
01.දැන් කරන්න තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න තියන ෆොල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා 7zip -> Add to archive Click කරන්න
02.දැන් open වෙන window එකේන් කම්ප්‍රෙස් කරන්න ඔනි ෆොමැට් තෝරන්න පුලුවන් . ( 7z,Zip,Tar)
මම 7z තේරුව.ගොඩක් අඩු සයිස් එකකින් කම්ප්‍රෙස් කරන්න පුලුවන් ඒ ෆොමැට් එක විතරයි.
03.දැන් කම්ප්‍රෙෂන් ලෙවල් එක තොරන්න ඔනි.රූපයේ විදියට කරන්න .මම නම් අල්ට්‍රා තේරුව.එතකොට පුලුවන් අඩුම සයිස් එකකින් කම්ප්‍රෙස් කරගන්න
04.දැන් ඕනි නම් පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්
05.දැන් OK කරන්න.දැන් වැඩේ ඉවරයි.ඒවිදියටම ZIP,Tar format විදියටත් කම්ප්‍රෙස් කරන්න පුලුවන් . වඩාත් සාර්තක 7z තමයි..මේ පින්තුරෙන් තේරුම් ගන්න පුලුවන් ෆොමැට් එකට එන සයිස් එකෙන්ම.

වැඩෙ හරි දැන් . 56 mb ෆෝල්ඩර් එක 16mb වලට හදාගත්තා 7z format එකෙන්.tar format එක 56mb වලටත් zip format 30mb වලටත් කම්ප්‍රෙස් වෙලා.
මොකද කියන්නෙ තව ප්‍රශ්න තියනවද.වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්නකෝ. අපිට ලයික් කරල යන්නත් අමතක කරන්න එපා
Saturday, December 15, 2012
වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න windows 7 Genuine 100% working
12:45 AM // by ish
// Software
මෙන්න විසදුම....
මෙන්න මේ ටුල් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඔයාලට
සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows loader.exe එක
Right click --> Run as Administrator
විදියට open කරලා Install කරන්න
දැන් ඔයාගේ පීසී එක රීස්ටාර්ට් කරන්නද අහවි ඒක Yes කරන්න
දැන් අයෙමත් ලොග් වෙලා, ඩෙක්ස්ටොප් එකේ My Computer Right Click කරලා Properties යන්න
windows is activated කියල දැන් එතන පෙන්නුම් කරනවා නේ ද
ඔන්න ඔය දේ තමා කරන්න ඕනි
වැදගත් උනානම් කමෙන්ට් කරන්න. . . අමතක නොකර ඉන්න එපා
Sunday, December 9, 2012
Avg 2013 & Keys For All Editions 100% Free
5:08 PM // by ish
// Software
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ මෙට්රෝ පෙනුම මෙයට ලබා දී ඇත්තේ වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිවෙන ලෙසයි.
මෙන්න මේ විදියට ඔබේ පරිගනකයේ ස්තාපනය කරගන්න
පලමුව AVG 2013 Download කරගන්න.ඉන් පසු ට්‍රයල් වර්ෂන් එක්ක ලෙස ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගන්න.
දැන් keygen එක විවෘත කර කී එක ජෙනරේට් කර Copy කරගෙන
AVG 2013 විවෘත කරගන්න දැන් Reactivate යන ස්ථානයට Paste කරගන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ...මේක කරන්න අමාරුයි වගේ නම් මෙන්න මේ කි එක යුස් කරල බලන්න
8MEH-RQXTV-H9FWD-E447R-M983F-PEMBR-ACED
Friday, December 7, 2012
FB messenger for firefox
මුණුපොතේ ඔන්ලයින් ටැබ් එහෙම ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට මම අද ගෙනාව නියම ගැජට් එකක් ...Fire Fox Browser එකට ඇඩොන් එකක් විදියට තමා දැන් යුස් කරන්න විදිය තමයි අද කියල දෙන්නෙ.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මේ ලින්ක් එකට ගිහින් බට්න් එක ක්ලික් කරන්න
දැන් වැඩේ ගොඩ
අපි ගියා එහෙනම්....
අහ් තව දෙයක් අලුත්ම Fire Fox සංස්කරනයට මේ ඇඩෝනය අන්තර්ගත වෙලා තියනවා
මෙන්න ලින්ක් එක
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මේ ලින්ක් එකට ගිහින් බට්න් එක ක්ලික් කරන්න
දැන් වැඩේ ගොඩ
අපි ගියා එහෙනම්....
අහ් තව දෙයක් අලුත්ම Fire Fox සංස්කරනයට මේ ඇඩෝනය අන්තර්ගත වෙලා තියනවා
මෙන්න ලින්ක් එක
mang asai hinawenna - මං ආසයි හිනාවෙන්න
මෙන්න තියනව සින්දුව
Subscribe to:
Posts (Atom)