• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, October 24, 2017

RICH DAD POOR DAD SINHALA PDF පොහොසත් පියා සහ දිලිදු පියා

9:25 PM // by Rich Lanka Magazine // // 40 comments























ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ  නේමේ දැන් රාජකාරි බහුල වෙලා තියෙන්නේ ....... අද මම ආවේ පොහොසත් වෙන්න කැමති අයට පොඩි පොතක් දීල යන්න....  ගොඩක් අය මේ පොත කියවලා ඇති ..... කියවපු ය අයේ කියවන්න  කියවපු නැති ය අවදානයෙන් කියවන්න  මේ පොත් කියව්වොත් අනිවාර්යෙන් ඔබට මිලියනපතියෙකු වෙන්න පුළුවන් ....... මමත් එය කරන ගමන් ඉන්නේ ..රොබට් ටි කියෝස්කි කියන මිලියන පතියා තමයි මේ පොත ලියල තියෙන්නේ ... අපට එදිනෙද වන සියලු දේවල් වලින් මුදල් ඉපිමට පුළුවන් බව  මෙම පොත පරිහරණය කිරීමේදී ඔබට එය පැහැදිලි වේ ..... එම නිසා මෙම පොත ඉතා අවදානයෙන් කියවන්න....  එහෙනම් මම ගියා ........ ජය වේවා .....පොස්ට් එක හොදි වගේනම් පලින් කොමෙන්ට් එකක් දමා යන්න.....



40 comments:

Unknown said...

ස්තුතියි. Robert T Kiyosaki ගේ අනිත් පොත් ටිකත් පුළුවන්නම් දාන්නකෝ.

Forex Millionaires said...

Godk pin nomile meka dunnata.. godk uwamana wela hitiye. Thawath watina poth dennoo

Namal tharanga said...

ගොඩක් පින්..

ගෙදර යන ගමන් said...

Thanks a lot.. puluwannam cashflow ekai business school ekaith daannako

test 1 said...

audio book එක මෙතන තියෙනවා https://archive.org/details/RichDadPoorDadRobertKiyosakiAudiobookUnabridged

hansi said...

Thank you so much for sharing this book.I have searched in many places.but i couldn't find it.so, godak pin

Unknown said...

Thnkx a lot bro

Unknown said...

Thank u so much....

Sahan said...

මගේ ලගත් 1980 ගනන්වල හොද පොතක් තියෙනවා.මෙතන ඒක දාගන්න පුලුවන් වෙයිද..? mail me : wjanaka56@gmail.com
Thank You.

Sewwandi said...
This comment has been removed by the author.
Sewwandi said...

Thank You very much!!!!!!!!!!!
For this help.......

Avishka Ravishan said...

ස්තුතියි

Avishka Ravishan said...

ස්තුතියි

Avishka Ravishan said...

ස්තුතියි

Unknown said...

එල

Unknown said...

ස්තූතියි ගොඩාක්

Report said...

ස්තූතියි බ්‍රෝ

Unknown said...

Thanks a lot bro.. I appreciate this great work

danuka said...

Great

Chanaka said...

Thank you so much

Unknown said...

Fatta thanks thanks thanks

Unknown said...

Power of subconscious mind Joseph Murphy and millionaires fast land mjdemarco 48 lows of power puluwanam kattiya meh books tikath try karanna godak watinawa

Unknown said...

Sinhala ekada

Unknown said...

Thawa links thiyenwnm me wge books wala dannkoo

Nirmal Sankalana said...

ගෙඩාක් පින්♥️

The Traveller said...

Thank you so much brother if you like to visit my blog... https://sunnydaygallery.blogspot.com.

Unknown said...

Thank you so much...

Unknown said...

ගොඩක් පින් අයියේ නොමිලේ දුන්නට..ගිඩක් ස්තුතියි..බොහොම අමාරුවෙන් හොයාගත්තේ..ගොඩක් පින්..❤️❤️🙏

Pissu pusa said...

බොහොම ස්තුතියි මේ කරන සේවයට

Unknown said...

සුපිරි wadak

Unknown said...

Hugak sthuthi

Jithuni distributers said...

ඔබේ මහන්සිය නොමිලේම අපහට ලබා දුන්නාට බොහෝම ස්තූතියි.

Dimuthu said...

Sinhala book eka ganna koheda thiyenne

Dimuthu said...

Sinhala book eka ganna koheda thiyenne

Senesh Madhushanka said...

බොහොම ස්තුතියි

Unknown said...

Download karanne kohomada

SAMITHA said...

Download karanne kohomada kiyala kiyannako. Plzz🙏

SAMITHA said...

Machan, download karanne kohomada kiyala kiyanna puluwanda please.🙏

Blogger said...

කොහොමද මේ පොත ගන්නේ

Kavindu Dilshan said...

කොහොමද ගන්නේ..මටත් ඕනේ🥲

free counters