
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජකාරි බහුල වෙලා තියෙන්නේ ....... අද මම ආවේ පොහොසත් වෙන්න කැමති අයට පොඩි පොතක් දීල යන්න.... ගොඩක් අය මේ පොත කියවලා ඇති ..... කියවපු ය අයේ කියවන්න කියවපු නැති ය අවදානයෙන් කියවන්න මේ පොත් කියව්වොත් අනිවාර්යෙන් ඔබට මිලියනපතියෙකු වෙන්න පුළුවන් ....... මමත් එය කරන ගමන් ඉන්නේ ..රොබට් ටි කියෝස්කි...