• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, March 6, 2012

ඩයලොග් ගැන හිතෙන්නේ මෙහෙමයි...

11:17 PM // by ish // // 2 comments


මේ ජැකේජ් වල විශේෂත්වය තමයි දෙන ටයිම් 1 ඇතුලත අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්
"හැබැයි මැක්ස් ස්පීඩ් එකෙන්" THE MAXXA SPEED හැබැයි ඒ දෙන ටයිම් 1 ලිමිටඩ්.
පහලින් දාලා තියෙන්නේ ඒ පැකේජ් සෙට් 1

*රු.20
*රු.50
*රු.100
*රු.200
*රු.400

 මේවගෙන් 2ක් ගැන දැන් කියන්නම්

 =======================================

 රු 20 පැකේජ් 1 ට බදු එකතු වුනාම රු.24.45ක් වෙනවා..මේක දෙන්නේ 1 දවසකට විනාඩි 30යි.
කැමති වෙලාවක සක්‍රීය/අක්‍රීය කරන්ඩ පුලුවන්.මම නම් මේ පැය බාගෙට 400MB වත් බානවා.
මිට වැඩිය ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන්..
ඒ ඒ සර්වර් එකේ හැටියට තමා..ඉතින් අපි මේ පැකේජ් 1 දවස් 10ක් පාවිච්චි කරොත්,රු 500කට විතර 10GB වත් පට්ට ස්පිඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන්..

 =======================================

 රු 50+බදු වුනාම කොහොම හරි රු.64ක් විතර යනවා.
මේකත් කැමති වෙලාවක දාගන්ඩ පුලුවන්.මේ පැකේජ් 1 දවස් 3ක් ඇතුලත පැය 2ක් ඩවුන්ලෝඩ් කරන්ඩ තමයි දෙන්නේ.මේකෙන් 2GB බාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.මේ පැකේජ් 1 මාසෙට 10 පාරක් දැම්මොත් රු.655ක් විතර ඉවරයි.ඒත් මැක්ස් ස්පිඩ් එකෙන් 20GB+ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

2 comments:

Anonymous said...

Mchnan uba khamada wadipura bnne

ish said...

7.2 mbps Dongle eken...

free counters