ඇඩ්සෙන්ස්,ගූගල් සමාගම විසින් හදුන්වාදෙන ඉතා සංකීර්ණ ජාලයකින් සැදුම් අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ජනප්‍රිය මාර්ගයකි.නමුත් ඇඩ්සෙන්ස් තමන්ගේ වේබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක් නොවේ.වෙබ් අඩවියක් බ්ලොග් අඩවියක් ආරම්භ කල පමනින් ඇඩ්සෙන්ස් ගැනීමට නොහැක.
මේ සදහා ඔබගේ වෙබ් අඩවියට දිනකට පැමිනෙන විසිටර්ස් ප්‍රමානය,ට්‍රැෆීක් රෑන්ක් එක,වෙබ් අඩවියේ අඩංගු දේ බලපානවා
ඇඩ්සෙන්ස් වලින් ඇත්තටම වෙන්නෙ මේකයි..ගූගල් සමාගමට දිනකට ලැබෙන ඇඩ් ප්‍රචාරය කරන්නේ මෙම ඇඩ්සෙන්ස් හරහා.ඉතින් මේ ඇඩ් අපි ජනප්‍රිය කරනවට අපිට පොඩි කමිෂන් එකක් ලැබෙනවා..
සමහර වෙලාව විසිටර් කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරාම 0.01$ වල ඉදලා 1$ දක්වා මුදලක් අපිට ලැබෙනවා.
මෙම මුදල 100$ ක් වු පසු අපිට මේ මුදල අපිට චෙක් එකක් මාර්ගයෙන් ගෙදරටම ගෙන්ව ගන්න පුලුවන්.
කෙසේ වෙතත් මේ හරහා මසකට රුපියල් ලක්ෂ ගනන් හොයන ලංකාවෙ අය ගොඩක් ඉන්නවා..
තවත් ලිපියකින් හමුවෙමු
වැදගත් උනානම් කොමෙන්ට් කරන්න අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා