• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Sunday, July 29, 2012

බ්ලොග් එකට mouse Effect එකක්

12:21 AM // by ish // , , // 5 comments


මම අද කියල දෙන්න යන්නේ නියම වැඩක් .මේක ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.බ්ලොග් එකට ඉෆෙක්ට් එකක්..
මෙහෙමයි කරන්න ඕනි




01. මේ කෝඩ් එක කොපි කර ගන්න 



02.දැන් බ්ලොගර් ඩොට් කොම් ගිහින් ඔයාගෙ බ්ලොග් එක තෝරල ඒකෙ Template වලට යන්න



03.දැන් Edit Html තොරල Find ( Ctrl + F ) වලින් </Head> තියන තැන හොයාගන්න




04.ඊට යටින් මේ කොඩ් එක Paste කර ගන්න. දැන් වැඩේ ගොඩ


ඔයාට මේක වැදගත් වුනා නම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

5 comments:

Anonymous said...

නොදන්නා කෙනෙක්ට ඇත්තටම වැදගත් දෙයක් සහෝ..

ish said...

ස්තූතියි හිරු...තව වැදගත් දේවල් ඉදිරියට දාන්නම්කෝ

Blog Tricks PLUS said...

මේක අලුත් කෙනෙක්ට ගොඩක් වැදගත් වේවි........

ish said...

ගොඩක් ස්තූතියි

Unknown said...

නියම පොස්ට් එකක් හොදේ...මන් හොයා හොයා හිටියේ මේ ගැන..තැන්ක්යූ..

free counters