• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Saturday, August 25, 2012

මගේ හීනයේ - Picture Song



මගේ හීනයේ 
ලග ඉන්නට 
ඔබ තවමත් නැතිවාදෝ ..........
සිත්මානයේ දැවටෙන්නට.... මගේ උණුහුම මදි විදෝ ........


ටික දවසකට පස්සේ වෙනසකටත් එක්ක මගේ ඩෙක්ස්ටොප් එක වෙනස් කරා..වැඩකිඩ දාලා කොහොමද පොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න

ඔයාගෙ ඩෙක්ස්ටොප් එකත් මේකෙන් ලස්සන කරගන්න එහෙනම් ..මං ගියා
අහ් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

3 comments:

ish said...

ඉමේජ් එක ෆුල් වර්ෂන් එක ගන්න රයිට් ක්ලික් කරල ඉමේජ් වෙන වින්ඩෝ එකක ඕපන් කරගන්න

Anonymous said...

ඔය පින්තුරේ අකුරු ටික ටයිප් කලේ මොන ෆොන්ට් එකෙන්ද යාලු?පොඩ්ඩක් කියන්න.හරිම ලස්සනයි ඒක.

ish said...

FmDerana

free counters